2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Giant

Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    ඒ ඉස්සර නේද . ඉන්දියාව එක්ක අපේ උන් හොදට ගැහුවා . දින්නත් එක්ක t20 වල නම් . හරියට බෝල ටික දැම්මනම් අපේ උන්ට ගහන්න පුලුවන්.
    දැන් නම් සෙට් වෙන්නේ චේසින් වගේ නේද
    දස්සාගේ ෆිල්ඩින් සෙට් කිරිල්ල බෝලින් සිලෙක්ෂන් අවුල් නිසා 200ක් හරි කම්ක් නෑ පස්සේන් ගිහින් අල්ලන එක හොඳයි වගේ
     
    • Like
    Reactions: handley

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,535
    168,824
    113
    එකමත් එක රටක
    මේ චරියා තාම වලේනේ ඉන්නේ
    ඒකාට වැදු නාම් පට්ට කන්ෆිඩන්ස් එකක් තියෙනවා බන්

    මට නම් සුවර්ම එකා ඌ. ඒත් කරුමෙට ඌ ෆේල්
    ඌ ඉන්දියාවට ගහයි දැම්මොත්.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    Kholi 60 in vain😂 star sports bitches also left😂
    ඌ හෙණ සෙල්පිෂ් ගැහිල්ලක් ගහන්නේ බන්
    උඹලට ඒම හිතෙන් නැද්ද
    ඇත්තටම ඌ හෙණ ඕවරේටට් ගූ ගොඩාක් දැන් නම්
    උගේ ෆිගර් අප් උනාට ටීම් එකට උගේ ලකුණු වලින් වෙන ඉම්පැක්ට් එක අඩුයි
    හේතුව නම් අනේ මන්දා

    හරියට අපේ සංගා රෙකෝඩ් තිබ්බා වගේ සීන් එකක් නෙමේද දැන් කෝලි කරන්නේ
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,227
    18,870
    113
    අදාල නෑනේ
    alawwa.jpg
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,864
    21,198
    113
    adala nene
    බැරි වෙලාවත් අන්තිමටම පක්කො පැරදුනා නම් ෂඩාබ් කාන් ඉවරයි.. ඌ අන්තිමටම කැච් බාල ලකුණු යැව්වා

    මම කිව්වා නේ . 🥴

    ------ Post added on Sep 4, 2022 at 11:33 PM
    ඤාණක්කගෙ නෑයෙක් ද උබ 🥴
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    දසුන්ගේ කැප්ටන්සියනම් ගූ,ඇෆ්ගන් match එකේ අච්චර චාමිකයට ගහද්දි ඊලග ඕවරේ දසුන් දානවා ..ඒ විදිහෙම බෝලර් කෙනෙක්.බොලින් change අම්බ චෝර .කමෙන්ට්‍රි කරන උන් කිව්වා very poor captaincy කියල.අනික ඊයේ ස්පිනස්ලට වදිද්දී බුවී 15 ඕවරේ ඇවිත් බෝල් දාලා තමයි match එක හිර උනේ,නැත්නම් nawaz..ඕවර 03 විතර තියෙද්දී match එක ඉවර කරනවා..ඊට පස්සේ අන්තිම ඕවරේට කලින් එක දන්නා ගිහින් උට වැදුන..ඒ වේලාවේ කොහොමත් match එක ගිහින් බන්
     
    නෑ ඌ හරි එතැනදී නම්.
    ඒ වෙද්දී චාමික ඕවර් එකක් දාල ලුකුනු 8ක් ගහල තිබ්බ.. දසුන් ඕවර් එකක් දාල 6ක් විතරක් ගහල තිබ්බ.
    මහේෂ් තීක්ෂණ ඕවර් දෙකක් දාල 22ක් ගහල තිබ්බ..
    මදුසංක ට ගැහුවෙත් නෑ ඒ වෙලාවේ.
    ඉතින් එහෙම තියෙද්දී අඩුවෙන් ගහපු උන්ට තමයි ඕවර් දෙන්නේ බන්..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,526
    8,987
    113
    නෑ ඌ හරි එතැනදී නම්.
    ඒ වෙද්දී චාමික ඕවර් එකක් දාල ලුකුනු 8ක් ගහල තිබ්බ.. දසුන් ඕවර් එකක් දාල 6ක් විතරක් ගහල තිබ්බ.
    මහේෂ් තීක්ෂණ ඕවර් දෙකක් දාල 22ක් ගහල තිබ්බ..
    මදුසංක ට ගැහුවෙත් නෑ ඒ වෙලාවේ.
    ඉතින් එහෙම තියෙද්දී අඩුවෙන් ගහපු උන්ට තමයි ඕවර් දෙන්නේ බන්..
    සොරි..12 ඕවරේ ශානකට 16 ගහල තියෙද්දී ඒ විදිහෙම චාමික දානවා ඊට පස්සේ එක උට 22 ගහනවා