මේවා හරි යන්නෑ...මුන් මේ අපේ බදු සල්ලි වලින් ගිහින් ආතල් ගන්නේ...match නැති දවසට hotel room එකට වෙලා අට සිල් සමාදන් වෙන්න ඕනේ
-typical cricket fan-
මේවා හරි යන්නෑ...මුන් මේ අපේ බදු සල්ලි වලින් ගිහින් ආතල් ගන්නේ...match නැති දවසට hotel room එකට වෙලා අට සිල් සමාදන් වෙන්න ඕනේ
Nehe bola2045 Port City නේ ද ?
Time Travel ?
Eka newei, ape match eke out eka dena eka dakkada? Line eke. Gaenawa kakula.ඕක out කියන උන්ගෙන් අහපන් bat එකේ කොයිහරියෙද වදින්නේ කියල.. එච්චරයි.
split screen දෙකට අනුව එකක් මැද අනික උඩ.. ඒ කින්නේ බෝලෙ ඈතින් යන්නේ
මේ scene එක මතකද iye? Paraduna නං meka hena case ekk ne..
6 runs
ඌ ඒක සූම් කරේ නෑ.. කරානම් පේනවාEka newei, ape match eke out eka dena eka dakkada? Line eke. Gaenawa kakula.
------ Post added on Sep 5, 2022 at 3:31 PM
එහෙම වෙන්න ඇති නේ.Why we only see the hotspot in Australia. Star sports bitches not having that much capital to it???
උඹ දැන් 100 කාර්ඩ් එක හූරලා ත්‍රෙඩ් එක ත්‍රේඩ් එක දැම්මද නැත්නම් කාර්ඩ් ඒක උඹම දාගත්තාදඅද ලංකාව දිනන්නේ නෑ...දින්නොත් 100 කාඩ් එකක් හූරලා ත්‍රෙඩ් එකක් දානවා...
ඔට්ටුවට ඕන එකෙක් වරෙන්.
එහෙම වෙන්න ඇති නේ.
ඔය බෙල්ස් වල ලියිට් පත්තු වෙන එකත් ඕස්ට්‍රේලියා වේ පොරක් ගේ නේ. match එකක ට ඌට හෙන ගානක් දෙනවා මං හිතන්නේ.
hotspot tech eka use karanne nadda ban?
Why we only see the hotspot in Australia. Star sports bitches not having that much capital to it???

Now with fox sports, commentary pannel not upto the channel 9 caliber. Anyway Aus and uk sky broadcasting so adorable to spectators than these days indian shits. Even icc rights are now owned indian star shits while espn used to has it early days. Till 2027 rights agained acquired star then sold to zee another indian shit. Amazon was the only non indian candidate while other 4 bidders were also indian( sony, via etc). But amazon took went out of the process pretty early.Yep when channel 9 of Aus broadcaster cricket was so majestic ti watch due to commentary pannel mark taylor, mark nicholas, bill lawery, ian healey, tony greig, etc....
මට නම් පක්කොන්ගේ මැච් එකට වඩා ඉන්දියා මැච් එක ෂුවර්.
උන්ට හොංකොං ත් 150ක් ගැහුවා.
පක්කොන්ට වඩා අපේ බැටින් හොදයි . උන්ගේ බොලින් සිරා.
ඉන්දියාවේ බොලින් වැඩක් නෑ . උන් අශ්වින්ව දාන්නෙත් නෑ .

නෑ වගේ බන්.ape left hand 3k inna nisa aniwa ashiwinwa gassai ape ekata![]()
මොකක්ද ඔයි මේ වෙන්නේ මන් හිතුවේ දෙවැනි වටේ ගහන්නේ කියලා අද බන්ගලියන්ට ගහනකන් බලන් හිටියා. පාස්සෙනේ දැක්කේ දැන් 4ක් තෝරලා ඉවරයි උන් ටික ගහන්නේ කියලා.
උබ එදා කියපු 4රේ කතාව අදනේ දැක්කේ. පලවෙනි එක ඇෆ්ගන් උන් එක්ක මැච් එක දුන්න එකනේ මේ අවුල.
