වැඩිපුර ගස්සන එකක් නෑ . තව fast bowler කෙනෙක් දායි . නැත්නම් බිෂ්නෝ කාරය වෙනුවට Axar ව දායි .
අශ්වින් දැම්මේ නැත්නම් හොදයි. ඌ අපිට හොදටම කරල තියනව
අඩෝ star sports උන් # මිඩියා කැම්පෙන් එකකුත් කරනවා අරූට..ඕක ඊට කලින් over එක හොදට දැම්මා නේද. බලපන්කෝ cricinfo එකේ ඕකාට දීපු වර්ණනාව එකෙන් පස්සේ කොමෙන්ට් වල
