2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සිරාවට එකෙක් මට බැන්න උබ දන්න ක්‍රිකට් කියලා. අද අසලන්කයට බනින්නෙත් උන්ම තමා. ලියලා තියාගන්න අසලන්ක ගහන්නෙ ෆයිනල් එකෙ
    Alright, Bookmarked as an evidence

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    Ravi Shashthriයට මල පැනලද කොහෙද, උන්ගේ selection committee එකට බනිනවා, තව pace bowler කෙනෙක් දා ගත්තේ නෑ කියලා.
    හෝද වැඩේ ඔකට. මට තාමත් මැවිලා පේනවා ඕකා දාපු කුප්ප හිනාව sharma අපිට 200 ගහනකොට. :baffled:

    U Thama oya thathweta genawe team eka :D Ganguliya apu dawase idan Mandale kachal
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Ravi Shashthriයට මල පැනලද කොහෙද, උන්ගේ selection committee එකට බනිනවා, තව pace bowler කෙනෙක් දා ගත්තේ නෑ කියලා.
    හෝද වැඩේ ඔකට. මට තාමත් මැවිලා පේනවා ඕකා දාපු කුප්ප හිනාව sharma අපිට 200 ගහනකොට. :baffled:
    Matath pennama bari ekek thama panditha kariya
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    පත්තුකරලත් දෙන්නං බොසා නිදහස් චතුරස්‍රේ තිගාගෙන හරි ගහපන් 😎

    0C1771FE-0CF5-49D1-9A3E-F3C094BD6502.jpeg
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,726
    13,286
    113
    සිරාවට එකෙක් මට බැන්න උබ දන්න ක්‍රිකට් කියලා. අද අසලන්කයට බනින්නෙත් උන්ම තමා. ලියලා තියාගන්න අසලන්ක ගහන්නෙ ෆයිනල් එකෙ
    ලියන්න බැ බන් ස්ක්‍රින්ශොට් එකක් ගහ ගත්තා. ගැහුවේ නැති උනොත් උඹට ගහනවා :D
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,813
    165,549
    113
    එකමත් එක රටක
    Aniwa..ethana thamayi match eka harawune.pana baye hitiye wicket eka yayi kiyala
    අනිත් එක මදුශංකයා.
    මුලිනුත් හොදට දාල 19 වෙනි ඕවර් එකත් සුපිරියට දැම්ම.. ලකුණු 4යි විකට් 2යි.

    සිරාවට එකෙක් මට බැන්න උබ දන්න ක්‍රිකට් කියලා. අද අසලන්කයට බනින්නෙත් උන්ම තමා. ලියලා තියාගන්න අසලන්ක ගහන්නෙ ෆයිනල් එකෙ
    ඌව කපයි ද කියන්න බෑ හැබැයි දැන් .. ධනා එන්න ඉඩ තියනව.
    ------ Post added on Sep 7, 2022 at 12:06 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,782
    30,863
    113
    ලියන්න බැ බන් ස්ක්‍රින්ශොට් එකක් ගහ ගත්තා. ගැහුවේ නැති උනොත් උඹට ගහනවා :D
    තව SS එකක් ගහගනිං ඊලග IPL එකට මෙන්ඩායි පැතුමයි ශානකයයි අනිවා ගන්නවා 😎
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pakko Indian eunwa bite karana memes hambunoth meke daapan
    1st eka kaawata passe muna denna baruwa hitiye api ofc wala dan mata heta ofc yanakan iwasillak na 🤗🤗

    ඌව කපයි ද කියන්න බෑ හැබැයි දැන් .. ධනා එන්න ඉඩ තියනව.
    ------ Post added on Sep 7, 2022 at 12:06 AM
    Oww kohomath elaga match eka DDS gassala baluwoth hodai ne Charith wenuwata
    u left handerslata hodata daanawa
    ------ Post added on Sep 7, 2022 at 12:09 AM

    තව SS එකක් ගහගනිං ඊලග IPL එකට මෙන්ඩායි පැතුමයි ශානකයයි අනිවා ගන්නවා 😎
    Ai Dilshan Madusanka
    ------ Post added on Sep 7, 2022 at 12:10 AM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,202
    113
    මන් හිතන්නේ චරියාව නෙක්ස්ට් මැච් එකේ හැලුවොත් හොඳයි වගේ
    ඌව අපිටයි ඌව ඌටයි එපා වෙන එක වෙන්නේ අන්තිමට
    dds එක්ක ගමනක් යමු

    40 shape ne bn me matches okkoma wage 180 gahuwane teams
    මට පකිස්තාන් මැච් එක ගැන අනාවැකිය කියාන් දැන්ම
    ------ Post added on Sep 7, 2022 at 12:13 AM
     
    • Haha
    Reactions: kolavari