Ravi Shashthriයට මල පැනලද කොහෙද, උන්ගේ selection committee එකට බනිනවා, තව pace bowler කෙනෙක් දා ගත්තේ නෑ කියලා.
හෝද වැඩේ ඔකට. මට තාමත් මැවිලා පේනවා ඕකා දාපු කුප්ප හිනාව sharma අපිට 200 ගහනකොට.![]()
Ganguliya apu dawase idan Mandale kachalපව් බන්..ඌ පට්ට බැටා..අපි කුසල්ට කොච්චර ජෝක් කලාද...හැමෝටම අමාරු කාල එනවා..සමහරවිට final එක ඌ ගොඩ දායි
හෙන ගහනවා වගේ ගැහුවෙ. ඒ පාරවල් දෙකට උන්ට සෑහෙන රිදුනාභානුකය ඒ වෙලාවේ ස්පින් එකට ගහපු හයේ දෙකෙන් සෑහෙන දෙයක් උනා.
Aniwa..ethana thamayi match eka harawune.pana baye hitiye wicket eka yayi kiyalaභානුකය ඒ වෙලාවේ ස්පින් එකට ගහපු හයේ දෙකෙන් සෑහෙන දෙයක් උනා.
Matath pennama bari ekek thama panditha kariyaRavi Shashthriයට මල පැනලද කොහෙද, උන්ගේ selection committee එකට බනිනවා, තව pace bowler කෙනෙක් දා ගත්තේ නෑ කියලා.
හෝද වැඩේ ඔකට. මට තාමත් මැවිලා පේනවා ඕකා දාපු කුප්ප හිනාව sharma අපිට 200 ගහනකොට.![]()
ලියන්න බැ බන් ස්ක්‍රින්ශොට් එකක් ගහ ගත්තා. ගැහුවේ නැති උනොත් උඹට ගහනවාසිරාවට එකෙක් මට බැන්න උබ දන්න ක්‍රිකට් කියලා. අද අසලන්කයට බනින්නෙත් උන්ම තමා. ලියලා තියාගන්න අසලන්ක ගහන්නෙ ෆයිනල් එකෙ

අනිත් එක මදුශංකයා.Aniwa..ethana thamayi match eka harawune.pana baye hitiye wicket eka yayi kiyala
ඌව කපයි ද කියන්න බෑ හැබැයි දැන් .. ධනා එන්න ඉඩ තියනව.සිරාවට එකෙක් මට බැන්න උබ දන්න ක්‍රිකට් කියලා. අද අසලන්කයට බනින්නෙත් උන්ම තමා. ලියලා තියාගන්න අසලන්ක ගහන්නෙ ෆයිනල් එකෙ
තව SS එකක් ගහගනිං ඊලග IPL එකට මෙන්ඩායි පැතුමයි ශානකයයි අනිවා ගන්නවාලියන්න බැ බන් ස්ක්‍රින්ශොට් එකක් ගහ ගත්තා. ගැහුවේ නැති උනොත් උඹට ගහනවා![]()
පැතුම ෂුවර් නෑ . අරුන් දෙන්නව නම් ගනී.තව SS එකක් ගහගනිං ඊලග IPL එකට මෙන්ඩායි පැතුමයි ශානකයයි අනිවා ගන්නවා![]()
Oww kohomath elaga match eka DDS gassala baluwoth hodai ne Charith wenuwataඌව කපයි ද කියන්න බෑ හැබැයි දැන් .. ධනා එන්න ඉඩ තියනව.
------ Post added on Sep 7, 2022 at 12:06 AM
Ai Dilshan Madusankaතව SS එකක් ගහගනිං ඊලග IPL එකට මෙන්ඩායි පැතුමයි ශානකයයි අනිවා ගන්නවා![]()
Monawa nathath Arshdeep Singh last over eka supiriyatama damma neda?
ඌට හැබැයි 40ක් ගහල තියනවPakis match eketh u hodata kara..
Catch eka baawa nisa man hithuwe uta yana ena man nathiwei kiyala..
But looks like he is goin to play for india for a long time
ඌට හැබැයි 40ක් ගහල තියනව

මට පකිස්තාන් මැච් එක ගැන අනාවැකිය කියාන් දැන්ම40 shape ne bn me matches okkoma wage 180 gahuwane teams