2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Pakis match eketh u hodata kara..

    Catch eka baawa nisa man hithuwe uta yana ena man nathiwei kiyala..

    But looks like he is goin to play for india for a long time
    Uwa manasikawa wattanna thiyenne nathnan hena anayak wenawa Ui Bumrai Buvaneshwarui set unoth Pandyath ekka unge pace bowling attack eka darunu wenawa
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,513
    9,200
    113
    ඌට හැබැයි 40ක් ගහල තියනව
    වැදි එකාව කලින් කෝට් කලේ
    උඹේන් අනාවැකිය අහන්නේ පකිස්තාන් එකට
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මන් හිතන්නේ චරියාව නෙක්ස්ට් මැච් එකේ හැලුවොත් හොඳයි වගේ
    ඌව අපිටයි ඌව ඌටයි එපා වෙන එක වෙන්නේ අන්තිමට
    dds එක්ක ගමනක් යමු

    මට පකිස්තාන් මැච් එක ගැන අනාවැකිය කියාන් දැන්ම
    ------ Post added on Sep 7, 2022 at 12:13 AM
    Uwa me series ekata kapuwata awlak na bn. Eth Team eke loweth inna one ekek
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    මම නම් අසලංකය ට මොනවත් කියන්නේ නෑ. ඔහොම කාල හැම ක්‍රීඩකයාට ම තියෙනවා. ඌව ටිකක් අයින් කරලා තිබ්බනං කියල මටත් හිතෙනවා. කොහොම උනත් කුසල් ටත් ඉස්සර අපි බිදුසාර අරව මේව කිය කියා හෙනට අපහාස කළා ඒත් අද ඌ හොඳ තැනක ඉන්නවා. දැන් බනපු උන් හොයන්නත් නෑ.😁 මට මතකයි ඉස්සර කුසල් හැම match එකකම බින්දුවට යන කාලෙ පොඩි interview එකක් දැක්කා ධර්මසේන ගෙන් තමයි ප්‍රශ්න කලේ. එක ප්‍රශ්නයක් ඇහුවා ඔබ හිතන්නේ ලංකා team එකේ ගොඩක් වටින ඉස්සරහට ලොකු දෙයක් ටීම් එකට කරන්න පුළුවන් වටිනාම ක්‍රීඩකයා විදිහට ඔබ දකින්නේ කවුද වගේ ප්‍රශ්නයක්. ධර්මයා එක පාරට ම කියපි කුසල් කියල. මමත් dim උනා ඒ ප්‍රශ්නෙ අහපු එකා ටිකක් වෙලා stuck වෙලා වගෙත් හිටියද කොහෙද. 🥴 හැබැයි ධර්මයා කිව්ව මම කුසල්ගේ ලොකු හැකියාවක් දකිනවා, හරි පුහුණුවක් සහ අද්දකීම් තමයි තව ටිකක් අවශ්‍ය කියලා. මම ඒ කාලේ හිතුවා ධර්මසේන ට පිස්සු හැදිලා කියල..☹️ උන්ට අපිට වඩා හොඳට තේරෙනවා බං. අපි මෙහෙ උඩින් බලලා ක්‍රිටිසයිස් කළාට .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ඇෆ්ගන් මැච් දෙකම ගහල අපි පකිස්තානෙට පැරදුනොත් NRR එකෙන් කැපෙන්නත් පුලුවන් නේ. තාම ෆයිනල් සිලෙක්ට් නෑනේද?
     
    • Like
    Reactions: jennt

    Oya wagema ekak mn dakka bn Mahelagenui Sangagenui ahanawa Un kiyanneth Kusal kiyala a kaaleth
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    ඇෆ්ගන් මැච් දෙකම ගහල අපි පකිස්තානෙට පැරදුනොත් NRR එකෙන් කැපෙන්නත් පුලුවන් නේ. තාම ෆයිනල් සිලෙක්ට් නෑනේද?
    ඔව් එහෙම සීන් එකක් තියනව.
    ඉන්දියාව තුනම පරාදයි. අනිත් උන් දෙක දෙක දිනුම්.
     
    • Like
    Reactions: MihiCherub

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,809
    165,542
    113
    එකමත් එක රටක
    මම නම් අසලංකය ට මොනවත් කියන්නේ නෑ. ඔහොම කාල හැම ක්‍රීඩකයාට ම තියෙනවා. ඌව ටිකක් අයින් කරලා තිබ්බනං කියල මටත් හිතෙනවා. කොහොම උනත් කුසල් ටත් ඉස්සර අපි බිදුසාර අරව මේව කිය කියා හෙනට අපහාස කළා ඒත් අද ඌ හොඳ තැනක ඉන්නවා. දැන් බනපු උන් හොයන්නත් නෑ.😁 මට මතකයි ඉස්සර කුසල් හැම match එකකම බින්දුවට යන කාලෙ පොඩි interview එකක් දැක්කා ධර්මසේන ගෙන් තමයි ප්‍රශ්න කලේ. එක ප්‍රශ්නයක් ඇහුවා ඔබ හිතන්නේ ලංකා team එකේ ගොඩක් වටින ඉස්සරහට ලොකු දෙයක් ටීම් එකට කරන්න පුළුවන් වටිනාම ක්‍රීඩකයා විදිහට ඔබ දකින්නේ කවුද වගේ ප්‍රශ්නයක්. ධර්මයා එක පාරට ම කියපි කුසල් කියල. මමත් dim උනා ඒ ප්‍රශ්නෙ අහපු එකා ටිකක් වෙලා stuck වෙලා වගෙත් හිටියද කොහෙද. 🥴 හැබැයි ධර්මයා කිව්ව මම කුසල්ගේ ලොකු හැකියාවක් දකිනවා, හරි පුහුණුවක් සහ අද්දකීම් තමයි තව ටිකක් අවශ්‍ය කියලා. මම ඒ කාලේ හිතුවා ධර්මසේන ට පිස්සු හැදිලා කියල..☹️ උන්ට අපිට වඩා හොඳට තේරෙනවා බං. අපි මෙහෙ උඩින් බලලා ක්‍රිටිසයිස් කළාට .
    බලපං කෝ උගේ පාරවල්.
    ඌ වෙනම විදියකට ගහන්නේ. වැඩිය මහන්සියක් නැතුව ගහනව.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ඇෆ්ගන් මැච් දෙකම ගහල අපි පකිස්තානෙට පැරදුනොත් NRR එකෙන් කැපෙන්නත් පුලුවන් නේ. තාම ෆයිනල් සිලෙක්ට් නෑනේද?
    Indiawa Afgan eka gahai bn kohomath un Afganlatath paradunoth gewal tika kudu karai gon Indian kaarayo
     
    • Haha
    Reactions: MihiCherub

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    භානුකය ඒ වෙලාවේ ස්පින් එකට ගහපු හයේ දෙකෙන් සෑහෙන දෙයක් උනා.
    ඒ වගේ භානුකයයි දස්සයි හිර වෙලා ඉන්න වෙලාවෙත් අමාරු බෝල් වලට ලෑල්ල දාල හිටපු එක පට්ට වටිනවා. ඒ වැඩේම මුල් ඕවර් දෙකේ ඕපනර්ස් දෙන්නත් කරා. දැන් මුන්ට ටිකක් එක්ස්පීරියන්ස්.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    බලපං කෝ උගේ පාරවල්.
    ඌ වෙනම විදියකට ගහන්නේ. වැඩිය මහන්සියක් නැතුව ගහනව.
    Oww bn u gahanna aapu mul kaale idan uge maara smart batting ekak mn dakka issara mata mage yaluwo hina wenawa uta support ekata katha karama...
    Eta passe maathakadi u gahanna gaththama "mona unath u katha karaddi hena vaduru penumak enawa bn ga ga kiwwa"
    dan unge katawal wahila adoo Menda pattata gahuwa neda kiyala kiyanne
    Kari yaluwo
     
    • Like
    Reactions: dilann

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    මම නම් අසලංකය ට මොනවත් කියන්නේ නෑ. ඔහොම කාල හැම ක්‍රීඩකයාට ම තියෙනවා. ඌව ටිකක් අයින් කරලා තිබ්බනං කියල මටත් හිතෙනවා. කොහොම උනත් කුසල් ටත් ඉස්සර අපි බිදුසාර අරව මේව කිය කියා හෙනට අපහාස කළා ඒත් අද ඌ හොඳ තැනක ඉන්නවා. දැන් බනපු උන් හොයන්නත් නෑ.😁 මට මතකයි ඉස්සර කුසල් හැම match එකකම බින්දුවට යන කාලෙ පොඩි interview එකක් දැක්කා ධර්මසේන ගෙන් තමයි ප්‍රශ්න කලේ. එක ප්‍රශ්නයක් ඇහුවා ඔබ හිතන්නේ ලංකා team එකේ ගොඩක් වටින ඉස්සරහට ලොකු දෙයක් ටීම් එකට කරන්න පුළුවන් වටිනාම ක්‍රීඩකයා විදිහට ඔබ දකින්නේ කවුද වගේ ප්‍රශ්නයක්. ධර්මයා එක පාරට ම කියපි කුසල් කියල. මමත් dim උනා ඒ ප්‍රශ්නෙ අහපු එකා ටිකක් වෙලා stuck වෙලා වගෙත් හිටියද කොහෙද. 🥴 හැබැයි ධර්මයා කිව්ව මම කුසල්ගේ ලොකු හැකියාවක් දකිනවා, හරි පුහුණුවක් සහ අද්දකීම් තමයි තව ටිකක් අවශ්‍ය කියලා. මම ඒ කාලේ හිතුවා ධර්මසේන ට පිස්සු හැදිලා කියල..☹️ උන්ට අපිට වඩා හොඳට තේරෙනවා බං. අපි මෙහෙ උඩින් බලලා ක්‍රිටිසයිස් කළාට .

    මටත් මතකයි. Video එක set උනොත් දාපන් මචෝ
     
    • Like
    Reactions: Janithsl88