2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    දැන් පක්කොයි අපියි final ඇවිත් නිසා සිකුරාදාට තයෙන මැචි එක ගහනවද? Final ම ඉරිදට ගහනවද?
     
    • Wow
    Reactions: Enthiran

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    පක්කන්ට අපිට ගහන්න පුලුවන් බන්. අපේ ස්පින් එකෙන් උන්ව out කරන්න පුලුවන්. හසරංගයා ට විකට් එනව පක්කො එක්ක.
    දනාව ගන්න ඕනේ.
    ඌ pace එකටත් හොදට ගහනව.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    ඊලඟ මැච් එකේ අපේ එකෙක් දෙන්නෙක් රෙස්ට් කරවයි වගේ...
    Asalankai, Asithai wenuwata DDS and Pramod try kara nam hodai ban.

    T

    ඒ මොකක්ද ඔයි ඒ වෙලා තියෙන්නේ 90 ගානකට 3නෙ තිබ්බේ :unsure:

    Typical Pakistan batting line up
    ------ Post added on Sep 7, 2022 at 11:22 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Screenshot-20220907-231749.jpg

    🔥 🔥
    Good.
    Last time 🇧🇩 vs 🇮🇳
    This time 🇱🇰 vs 🇵🇰
     
    • Like
    • Dislike
    Reactions: Silape and SHANUXLK

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Asalankai, Asithai wenuwata DDS and Pramod try kara nam hodai ban.

    T
    Typical Pakistan batting line up
    ------ Post added on Sep 7, 2022 at 11:22 PM
    ඔව් නේ.. නැත්තන් අඩුම ගානේ ටොස් එක දින්නොත් අපි මුලින් බැට් කරලා ලකුණු ගාන ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්ද කියලවත් බලන්න පුලුවන් නම් වටිනවා.
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    FB-IMG-1662573040244.jpg

    Ow. Toss paradune ekai. Eke mulin gahuwa. Gahala haaawaa
    ඔව් නේ.. නැත්තන් අඩුම ගානේ ටොස් එක දින්නොත් අපි මුලින් බැට් කරලා ලකුණු ගාන ඩිෆෙන්ඩ් කරන්න පුළුවන්ද කියලවත් බලන්න පුලුවන් නම් වටිනවා.
    ------ Post added on Sep 7, 2022 at 11:25 PM
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    ඒ මොන මගුලටද රෙස්ට් කරන්නේ ?
    කරයිද නැද්ද කියල නම් දන්නෑ.. ඒත් වෙන්න පුළුවන්.. ලාවට ඉන්ජරි වගේ තියෙන උන් රෙස්ට් කරලා.. වෙන උන් ප්ලේ කරන එක.. එහෙම නැත්තන් මේ තියෙන ගැම්මට ගහන්නත් පුළුවන්.. who knows..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    කරයිද නැද්ද කියල නම් දන්නෑ.. ඒත් වෙන්න පුළුවන්.. ලාවට ඉන්ජරි වගේ තියෙන උන් රෙස්ට් කරලා.. වෙන උන් ප්ලේ කරන එක.. එහෙම නැත්තන් මේ තියෙන ගැම්මට ගහන්නත් පුළුවන්.. who knows..
    රෙස්ට් නෙවෙයි වෙනස් කරයි. දනා ගහන්න ඕනේ. ඌට පාකිස්තානේ pace එකට ගහන්නත් පුලුවන්. ස්පින් එකත් තියනව.
    අසිතයව නම් තියාගන්න ඕනේ . නැත්නම් කෙලින්ම Vandersay ව ගත්තත් අවුලක් නෑ .
    පක්කොන්ගේ right handers ල වැඩි..
    මදුසංක , චාමික විතරක් ඇති pace එකට පක්කො එක්ක .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,895
    113
    තලෙයිබාන් කාරයො කාපු එකත් හොදයි හැබැයි. උනුත් උඩ ගියා වැඩී

    මොකද්ද බං මේ සීන් එක? මේකි ගැන කියලා පාන්ට් කාරයව ඉන්දියන් පේජ් වල ට්‍රෝල් කරනවා දැක්කා 🙄 දැන් පාකිස්තාන් පොඩි එකාවත් ට්‍රෝල් කරනවා ඒ පේජ් වලින්ම ඕකි ගැන කියලා? කොන්පුයුස් උනා බුංගා වෙලා ඉන්නෙ

    ප.ලි:- මොනවා උනත් උර්වශී කැරි කෑල්ල 😁
    ------ Post added on Sep 7, 2022 at 11:36 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,020
    165,952
    113
    එකමත් එක රටක
    තලෙයිබාන් කාරයො කාපු එකත් හොදයි හැබැයි. උනුත් උඩ ගියා වැඩී

    මොකද්ද බං මේ සීන් එක? මේකි ගැන කියලා පාන්ට් කාරයව ඉන්දියන් පේජ් වල ට්‍රෝල් කරනවා දැක්කා 🙄 දැන් පාකිස්තාන් පොඩි එකාවත් ට්‍රෝල් කරනවා ඒ පේජ් වලින්ම ඕකි ගැන කියලා? කොන්පුයුස් උනා බුංගා වෙලා ඉන්නෙ

    ප.ලි:- මොනවා උනත් උර්වශී කැරි කෑල්ල 😁
    ------ Post added on Sep 7, 2022 at 11:36 PM
    මන්ද බන්.
    ඕකි video කෑල්ලක් edit කරලා ඒකිගේ page එකේ දාල නේ ?

    Naseem Shah T20 වල ගහල තියන වැඩිමත් 11යි අද වෙනකන්. ඌ අදම 6 දෙකක් ගැහුවා නේ. 🤭
    ------ Post added on Sep 7, 2022 at 11:41 PM
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Thaliban vs Al-quida

    Pakko Afgan eun ekka kohomath aullu bn case eka awilla un hithan inne unge ratata terroristla awe Afgan walin kiyala

    Ada Pakkek set una match eka balanna apith ekka uta rewila hitiye anthima tike...
    1st 6 gahuwahama yeahhh gaala nagitta monawada magul tikak kiwwa 2nd 6 gahapu gaman natanna gaththa karima natillak 😂 😂
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Next match api bench players la daala play karoth hodai, ex- DDS, Praveen, Vandersay, etc

    Key players laawa poddak rest keruwoth hodai.

    PAK boho durata full team eka sellam karanney nathi wei.

    Kohomath api final ney.