Chamika cir thaniyen game eka gahai. Bayawenna epa.Ada ape key bowlersla daanne nathuwa gahala Babaraya form unoth final ekata eka loku aulak wenawa
Chamika cir thaniyen game eka gahai. Bayawenna epa.Ada ape key bowlersla daanne nathuwa gahala Babaraya form unoth final ekata eka loku aulak wenawa
වැන්ඩසේ නම් වැඩක් නෑ මචංහෙට භානුකය එළියෙන් තියලා, අසලංකයයි, දනායි දෙන්නම ගැස්සුවොත් මොකද ??
ගහන එකා final යනවා.
වනිදු වෙනුවට Vandersay දාන්නත් පුලුවන්.
ඌ හොදට කරොත් Final එකට main spinners ල තුනක් ගහන්න පුලුවන් Asitha ව කපල.
නෑ බන්විදු නම් කියන්නේ අද මේ සටේ එක එන්න පුලුවන් කියලා... බලමු
View attachment 183782
Pramod can swing the ballවැන්ඩසේ නම් වැඩක් නෑ මචං
මම හිතන් නෑ චරියා ට වදි නියලා ආයේ
අද අනාවැකිය කියාන් මචං
නෑ බන්
චරියා යවලා ධනා ඇවිත්
අසියා යවලා ප්‍රෙමා්ද ද මොකෙකද් එකෙක් ඇවිත්
------ Post added on Sep 9, 2022 at 7:04 PM
අතට දුන්න චාන්ස් එක අත් ඇරලා තව හයකුත් දුන්නාඌ වැඩ්ඩ කියල දන්නව බන්. මම කියන්නෙ 2019 ට කලින් හිටපු කෝලි ආයෙ එන්නෙ නැති වෙයි.
කලින් මැච් එකේ 0 ට ගිහිල්ල මේකෙ 122 ක් ගැහුව කියන්නෙ දවස් දෙකෙන් ෆෝම් උනා නෙවේනෙ. අනික අද ඇෆ්ගන් කාරයො පට්ටම චාටර් විදියට බෝල් කරේ. උන්ට මහන්සි ඇති ඊයෙත් මැච් එකක් ගැහුවනෙ
එහෙම නෑAdo ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda![]()
Ado ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda![]()
https://freehit.eu/මේ දැන් ලින්ක් දවස ගානේ එක්ස්පයර් වෙනවද
අද ලින්ක් එකක් දියල්ලකෝ
එහෙම නෑ
ටොස් එක ආවා කියන්නේ මල් මල්
------ Post added on Sep 9, 2022 at 7:16 PM
matath hithenawa balannath ekka first bat kala nam hari kiyala.. better to be ready anything ...Ado ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda![]()
සිරාවට. අද ටොස් එක දිනලත් bowl first කරන එක තේරුමක් නෑ. මොකද අපි first bat කරපු එකම මැච් එකත් 105 ට අවුට් උනා. අනික දැන් එක දිගට 4 වතාවක් ටොස් එක දිනුව. ඊලග පාර ටොස් එක පැරදුනොත් කෙලවෙනව. අනික පක්කො first bat කරල අද පුරුදු වෙනවAdo ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda![]()
පුරුදු වෙන්න ක්‍රිකට් ගහන උන් නෙවෙයි නේ.සිරාවට. අද ටොස් එක දිනලත් bowl first කරන එක තේරුමක් නෑ. මොකද අපි first bat කරපු එකම මැච් එකත් 105 ට අවුට් උනා. අනික දැන් එක දිගට 4 වතාවක් ටොස් එක දිනුව. ඊලග පාර ටොස් එක පැරදුනොත් කෙලවෙනව. අනික පක්කො first bat කරල අද පුරුදු වෙනව