2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    Ada ape key bowlersla daanne nathuwa gahala Babaraya form unoth final ekata eka loku aulak wenawa
    Chamika cir thaniyen game eka gahai. Bayawenna epa.

    1662721042312.png
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    විදු නම් කියන්නේ අද මේ සටේ එක එන්න පුලුවන් කියලා... බලමු
    Untddditled.jpg
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    හෙට භානුකය එළියෙන් තියලා, අසලංකයයි, දනායි දෙන්නම ගැස්සුවොත් මොකද ?? :rofl:
    ගහන එකා final යනවා.
    වනිදු වෙනුවට Vandersay දාන්නත් පුලුවන්.
    ඌ හොදට කරොත් Final එකට main spinners ල තුනක් ගහන්න පුලුවන් Asitha ව කපල.
    වැන්ඩසේ නම් වැඩක් නෑ මචං
    මම හිතන් නෑ චරියා ට වදි නියලා ආයේ

    අද අනාවැකිය කියාන් මචං

    විදු නම් කියන්නේ අද මේ සටේ එක එන්න පුලුවන් කියලා... බලමු
    View attachment 183782
    නෑ බන්
    චරියා යවලා ධනා ඇවිත්
    අසියා යවලා ප්‍රෙමා්ද ද මොකෙකද් එකෙක් ඇවිත්
    ------ Post added on Sep 9, 2022 at 7:04 PM
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    වැන්ඩසේ නම් වැඩක් නෑ මචං
    මම හිතන් නෑ චරියා ට වදි නියලා ආයේ

    අද අනාවැකිය කියාන් මචං


    නෑ බන්
    චරියා යවලා ධනා ඇවිත්
    අසියා යවලා ප්‍රෙමා්ද ද මොකෙකද් එකෙක් ඇවිත්
    ------ Post added on Sep 9, 2022 at 7:04 PM
    Pramod can swing the ball
     
    • Dislike
    Reactions: Silape

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    ඌ වැඩ්ඩ කියල දන්නව බන්. මම කියන්නෙ 2019 ට කලින් හිටපු කෝලි ආයෙ එන්නෙ නැති වෙයි.
    කලින් මැච් එකේ 0 ට ගිහිල්ල මේකෙ 122 ක් ගැහුව කියන්නෙ දවස් දෙකෙන් ෆෝම් උනා නෙවේනෙ. අනික අද ඇෆ්ගන් කාරයො පට්ටම චාටර් විදියට බෝල් කරේ. උන්ට මහන්සි ඇති ඊයෙත් මැච් එකක් ගැහුවනෙ
    අතට දුන්න චාන්ස් එක අත් ඇරලා තව හයකුත් දුන්නා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    මේ දැන් ලින්ක් දවස ගානේ එක්ස්පයර් වෙනවද
    අද ලින්ක් එකක් දියල්ලකෝ

    Ado ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda 😑
    එහෙම නෑ
    ටොස් එක ආවා කියන්නේ මල් මල්
    ------ Post added on Sep 9, 2022 at 7:16 PM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    Pakistan (Playing XI): Mohammad Rizwan(w), Babar Azam(c), Fakhar Zaman, Iftikhar Ahmed, Khushdil Shah, Asif Ali, Mohammad Nawaz, Hasan Ali , Haris Rauf, Usman Qadir, Mohammad Hasnain

    Sri Lanka (Playing XI): Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Danushka Gunathilaka, Bhanuka Rajapaksa, Dasun Shanaka(c), Wanindu Hasaranga, Chamika Karunaratne, Pramod Madushan, Maheesh Theekshana, Dilshan Madushanka
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Ado ada mulin gahanna thibba kiyala ubalata hithenne nedda 😑
    සිරාවට. අද ටොස් එක දිනලත් bowl first කරන එක තේරුමක් නෑ. මොකද අපි first bat කරපු එකම මැච් එකත් 105 ට අවුට් උනා. අනික දැන් එක දිගට 4 වතාවක් ටොස් එක දිනුව. ඊලග පාර ටොස් එක පැරදුනොත් කෙලවෙනව. අනික පක්කො first bat කරල අද පුරුදු වෙනව
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,016
    165,938
    113
    එකමත් එක රටක
    සිරාවට. අද ටොස් එක දිනලත් bowl first කරන එක තේරුමක් නෑ. මොකද අපි first bat කරපු එකම මැච් එකත් 105 ට අවුට් උනා. අනික දැන් එක දිගට 4 වතාවක් ටොස් එක දිනුව. ඊලග පාර ටොස් එක පැරදුනොත් කෙලවෙනව. අනික පක්කො first bat කරල අද පුරුදු වෙනව
    පුරුදු වෙන්න ක්‍රිකට් ගහන උන් නෙවෙයි නේ.
    දිනන්න ගහන්න ඕනේ.
    පුලුවන් නම් ලොකු ගානකින් දිනන ඕනේ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,560
    9,303
    113
    අනික බන් උඹලා අපි මැච් බලලා කියෝන උන්
    එතැන ඉන්නේ ටෙක්නිකල් පැත්තේ එක්ස්පටිස්ලා
    උන් ඉතින් හොඳම දේ නේද කරන්න ඇඩ්වයිස් කරනවා ඇත්තේ

    අනික දැන් නම් මොකා දින්නත් ගාණක් නෑ
    දෙගොල්ලොම imf එකෙන් ලොන් එක දෙනකල් කට ඇරන් බලන් ඉන්න හොඳටම කල එව්වොනේ