2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Ada match eken Pakistan danagannawa Sri Lanka wata 150+ Target ekak set karoth athi kiyala.eka thamaye case eka e nisa 15 overs walin match eka Gahanna one less Dan 6 wickets.
     
    • Haha
    Reactions: Honda.putha

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    Runs gahala mahansi nisa rested.sunday awith gahawi😉😉😉
    අසලංකය මැච් දෙක තුනක් ෆේල් කියල කපල.... මැච් 70ක් විතර ෆේල් කුසල් මෙන්ඩිස් ටීම් එකේ ඉන්නව... ඌ අදත් ෆේල් :lol:
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ada match eken Pakistan danagannawa Sri Lanka wata 150+ Target ekak set karoth athi kiyala.eka thamaye case eka e nisa 15 overs walin match eka Gahanna one less Dan 6 wickets.
    Ehema wena eka hodaiy bn
    Anthima wenakam bari gathe wage gahanna ona
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,720
    1
    60,366
    113
    Mother Earth
    මම දැකපු දෙයක් තමයි ඒ කාලෙ ඉඳලම ඉන්දියාවට සාපේක්ෂව පකිස්තාන් cricket fans ලා ලංකාවට හිතවත්. ඒ වගේම තමයි අපිත්. මම ඉන්දියන් ටීම් එකට වඩා පකිස්තාන් ටීම් එකට සපෝට්. :yes:
     

    Kushan_Sameera

    Well-known member
  • Aug 17, 2013
    2,005
    435
    83
    Meken ba ne
    1662741707734.png