ඒක ඇත්ත. හැබයි Aus වල pace වැඩ කරනවා.Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
එතකොට pace දෙකයි ගන්න පුලුවන් .
Maheesh and wanindu දෙන්නව කොහොමත් කපන් නැ. ලහිරු දානවා නං කපන්න ඉන්නේ චාමික තමා. මුල match වල test කරන්න පුළුවන් ඉතින්.
ඒක ඇත්ත. හැබයි Aus වල pace වැඩ කරනවා.Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
එතකොට pace දෙකයි ගන්න පුලුවන් .
Last match ek kai kiyala hithenawa...Rizwan ponz gahuwoth aniwa 170+ giyoth ape unta gahnna ba...

ඔව් ඕව.. පොලව හපාගෙන හිටිය සික්කුව ගහල.Eeta passe LPL eketh mu haawa last over eke


Breaking koheda eeyene kiwweBREAKING: Australia men's ODI captain Aaron Finch has announced his retirement from ODI cricket. He will play his final match in the format on Sunday, but will continue to lead the T20I team.![]()

සමාවෙන්නBreaking koheda eeyene kiwwe![]()
Ekanan sira ka*i bangaliyo kiyawanawa ude idan ra wenakan Kusalge chances 4i, toss dinnai kiyalaමම සිරාවටම කැමති Final එක අපේ උන් මුලින් බැට් කරනවා නම්. Toss එක පැරදිලා හරි.
ඔය කිසිම හේතුවක් නැතුව toss එකක් නිසා මැච් දින්නා දින්නා කියන උන්ටයි, toss එක නිසා උන්ට final යන්න බැරි උනා කියන ඉන්දියන් පකයිට පෙන්නයි , මුලින් ගහල දිනන්න තිබ්බනම් පට්ට.!!
ඔව් ඕව.. පොලව හපාගෙන හිටිය සික්කුව ගහල.
------ Post added on Sep 10, 2022 at 10:35 AM
ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.
චමිරයට රැල්ලට හොද කියන එක සෙට් වෙලා තියෙන්නේ චාමික ට වගේ..
නිකන් බලපං මේ අවුරුද්දේ Aus තිබ්බ T20 මොකාද විකට් අරන් තියෙන්නේ කියල. ඉන්දියාවේ ගිහින් ගහපු ඒවා වලත් ඌ විකට් ගත්ත වගේ මතකයි.
injured නෙවෙයි නම් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ එකෙක්.
චාමික ව කපල චමීර, කුමාර, ඩිල්ෂාන් , වනිය , තීක්ෂණ 5ම ගහන්න ඕනේ හරි නම් WC එකේ. ඔහොම ගැහුවනම් අත අරින්න බොල්ර් කෙනෙක් නැති වෙන්ව.
ඔසී මැච් එක නේ WC එකේ ?
ඒ වගේ හාපුව විතරයි මතක . ඒකයි
------ Post added on Sep 10, 2022 at 10:28 AM
Mona gobbada bn, uu Test walata supirima bowler. Uu u19 kale idanma siralahiru kumara gobbaya oya tharam uda danne ubage scl ekeda? gam palatheda?
test gasswapn bn. t20 odi karana vidiya api dakkane ithinMona gobbada bn, uu Test walata supirima bowler. Uu u19 kale idanma sira
Eka aththatest gasswapn bn. t20 odi karana vidiya api dakkane ithin
මෙන්ඩිස් ගැන කියද්දිත් ඔහොම තමයි කිව්වේ..lahiru kumara gobbaya oya tharam uda danne ubage scl ekeda? gam palatheda?
test gasswapn bn. t20 odi karana vidiya api dakkane ithin
චමීර ??
මුසල කතා කියන්න එපා යකෝ.According to loop, next is going to lose

මේ 2009 eke ne pak ekka final awith kawe, dilshan okkogema gahala, final eke uda gahuwa

මේ 2009 eke ne pak ekka final awith kawe, dilshan okkogema gahala, final eke uda gahuwa
ඔව් නේ. Major league එකක් ne, but wc එකට අදාල වෙන්නේ නැනේAsia cup එක රෑන්කින් වලට බලලානව නේ?
මේ 2009 eke ne pak ekka final awith kawe, dilshan okkogema gahala, final eke uda gahuwa

එහෙම වෙනවා nan hodai ඉතින්.Menda 100k gahanawa final eke, tournament eke highest run scorer wela man of the series wenawa. Api final eka dinanawa. Mark my words![]()
මෙන්ඩිස් ගැන කියද්දිත් ඔහොම තමයි කිව්වේ..
යකෝ මම ඌ උඩ දැම්මේ නෑ.. stats අරගෙන පෙන්නුවෙ..
Aus වල ගිහින් medium pace එකෙන් දිනන්න බලන් ඉන්න උන්ට කියල තේරුමක් නෑ..
stats බලලා වරෙන් පහුගිය අවුරුද්දේ T20 වල..
කෝ මේක බලලවත් කියපන් මොකාද හොදට කරල තියෙන්නේ කියල ....චමීර ??
![]()
------ Post added on Sep 10, 2022 at 11:41 AM


