2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

batwise

Well-known member
  • Aug 28, 2020
    8,505
    15,876
    113
    111
    Gotham
    batman.com
    Aus වල අපේ උන් ස්පින් දෙකමත් ගහයි නේ ?
    එතකොට pace දෙකයි ගන්න පුලුවන් .
    ඒක ඇත්ත. හැබයි Aus වල pace වැඩ කරනවා.
    Maheesh and wanindu දෙන්නව කොහොමත් කපන් නැ. ලහිරු දානවා නං කපන්න ඉන්නේ චාමික තමා. මුල match වල test කරන්න පුළුවන් ඉතින්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    Last match ek kai kiyala hithenawa...Rizwan ponz gahuwoth aniwa 170+ giyoth ape unta gahnna ba...

    මම සිරාවටම කැමති Final එක අපේ උන් මුලින් බැට් කරනවා නම්. Toss එක පැරදිලා හරි.
    ඔය කිසිම හේතුවක් නැතුව toss එකක් නිසා මැච් දින්නා දින්නා කියන උන්ටයි, toss එක නිසා උන්ට final යන්න බැරි උනා කියන ඉන්දියන් පකයිට පෙන්නයි , මුලින් ගහල දිනන්න තිබ්බනම් පට්ට.!! :baffled:

    Eeta passe LPL eketh mu haawa last over eke
    ඔව් ඕව.. පොලව හපාගෙන හිටිය සික්කුව ගහල. :lol:
    ------ Post added on Sep 10, 2022 at 10:35 AM
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    මම සිරාවටම කැමති Final එක අපේ උන් මුලින් බැට් කරනවා නම්. Toss එක පැරදිලා හරි.
    ඔය කිසිම හේතුවක් නැතුව toss එකක් නිසා මැච් දින්නා දින්නා කියන උන්ටයි, toss එක නිසා උන්ට final යන්න බැරි උනා කියන ඉන්දියන් පකයිට පෙන්නයි , මුලින් ගහල දිනන්න තිබ්බනම් පට්ට.!! :baffled:

    ඔව් ඕව.. පොලව හපාගෙන හිටිය සික්කුව ගහල. :lol:
    ------ Post added on Sep 10, 2022 at 10:35 AM
    Ekanan sira ka*i bangaliyo kiyawanawa ude idan ra wenakan Kusalge chances 4i, toss dinnai kiyala

    1st batting karala power play eke wicket nodee 200-210k gahagaththanm goda
     
    • Like
    Reactions: dilann

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ODI වලට නම් චමීර හොදයි . හැබැයි T20 වල කොහොම බැලුවත් මේ යකා හොදට කරල තියෙනව.මුල් ඕවර් හොදට දාල අන්තිම ඕවර් වල වැදුනම ඒක තමයි මතක. social media වල රැල්ලට බනින එකට ඌ අහුවෙලා තියෙන්නේ මෙන්ඩිස් ට වගේ.
    චමිරයට රැල්ලට හොද කියන එක සෙට් වෙලා තියෙන්නේ චාමික ට වගේ. :rofl: .

    නිකන් බලපං මේ අවුරුද්දේ Aus තිබ්බ T20 මොකාද විකට් අරන් තියෙන්නේ කියල. ඉන්දියාවේ ගිහින් ගහපු ඒවා වලත් ඌ විකට් ගත්ත වගේ මතකයි.

    injured නෙවෙයි නම් අනිවාර්යයෙන් අරන් යන්න ඕනේ එකෙක්.
    චාමික ව කපල චමීර, කුමාර, ඩිල්ෂාන් , වනිය , තීක්ෂණ 5ම ගහන්න ඕනේ හරි නම් WC එකේ. ඔහොම ගැහුවනම් අත අරින්න බොල්ර් කෙනෙක් නැති වෙන්ව.

    ඔසී මැච් එක නේ WC එකේ ?
    ඒ වගේ හාපුව විතරයි මතක . ඒකයි
    ------ Post added on Sep 10, 2022 at 10:28 AM

    lahiru kumara gobbaya oya tharam uda danne ubage scl ekeda? gam palatheda?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,973
    165,893
    113
    එකමත් එක රටක
    lahiru kumara gobbaya oya tharam uda danne ubage scl ekeda? gam palatheda?
    මෙන්ඩිස් ගැන කියද්දිත් ඔහොම තමයි කිව්වේ..

    යකෝ මම ඌ උඩ දැම්මේ නෑ.. stats අරගෙන පෙන්නුවෙ..
    Aus වල ගිහින් medium pace එකෙන් දිනන්න බලන් ඉන්න උන්ට කියල තේරුමක් නෑ..
    stats බලලා වරෙන් පහුගිය අවුරුද්දේ T20 වල..

    test gasswapn bn. t20 odi karana vidiya api dakkane ithin

    කෝ මේක බලලවත් කියපන් මොකාද හොදට කරල තියෙන්නේ කියල .... :rofl: චමීර ??

    Mh8MOWI.jpg

    ------ Post added on Sep 10, 2022 at 11:41 AM
     
    Last edited:

    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    මෙන්ඩිස් ගැන කියද්දිත් ඔහොම තමයි කිව්වේ..

    යකෝ මම ඌ උඩ දැම්මේ නෑ.. stats අරගෙන පෙන්නුවෙ..
    Aus වල ගිහින් medium pace එකෙන් දිනන්න බලන් ඉන්න උන්ට කියල තේරුමක් නෑ..
    stats බලලා වරෙන් පහුගිය අවුරුද්දේ T20 වල..

    කෝ මේක බලලවත් කියපන් මොකාද හොදට කරල තියෙන්නේ කියල .... :rofl: චමීර ??

    Mh8MOWI.jpg

    ------ Post added on Sep 10, 2022 at 11:41 AM
    :rofl::rofl::rofl:
    ara iye gahapu kollo dennade talent eka balpan thawa issarahata kohomada kiyala.
    [uba kamathi ekekwa up karaganin. apata awulk na]