2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    වදින්නම් කලින් මැච් බලපු නැති උන් බලන්න එපා.

    පරණ ඒවා බලපු පුටු වලම වාඩි වෙයල්ලා. හිටන් බලපු උන් හිටන්ම බලපල්ලා. ලැට් එකේ හිටපු උන් ඒවගෙම හිටපන්. අලුත් දේවල් කරන්න යන්න එපා. කලින් පාරවල් වල කරපු ටිකම Repeat කරපල්ලා.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    නෙරුප්පුඩා 😎 යද තම්බියො කපනවා කෑලි කෑලි

    200.gif


    ඉංදියාවේ කැරි දෙමලු අද රෙද්ද උස්සගෙන ඇති
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    හැබැයි ඉන්දියාව Pitch එක වෙනස් කරාද දන්නේ නැහැ :ROFLMAO:
    උන් කැමති නැහැ පක්කෝ කප් එක ගන්නවට හැබැයි.. Umpire Decision's උනත් අපිට එන්න ඉඩකඩ වැඩි
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,792
    54,206
    113
    Colombo
    හැබැයි ඉන්දියාව Pitch එක වෙනස් කරාද දන්නේ නැහැ :ROFLMAO:
    උන් කැමති නැහැ පක්කෝ කප් එක ගන්නවට හැබැයි.. Umpire Decision's උනත් අපිට එන්න ඉඩකඩ වැඩි


    අයි ලයික් යුවර් ඩ්‍රීම්ස්..
     
    • Haha
    Reactions: CloudX64