ඉවරයි බන්, draw වෙලා cup එක දෙකට පලලා දුන්නා
දැන් උන් නිදිත් ඇති
ඉවරයි බන්, draw වෙලා cup එක දෙකට පලලා දුන්නා
දැන් උන් නිදිත් ඇති
නෙරුප්පුඩායද තම්බියො කපනවා කෑලි කෑලි
හැබැයි ඉන්දියාව Pitch එක වෙනස් කරාද දන්නේ නැහැ![]()
උන් කැමති නැහැ පක්කෝ කප් එක ගන්නවට හැබැයි.. Umpire Decision's උනත් අපිට එන්න ඉඩකඩ වැඩි
පිස්සුද.. මුලින් ගහන එක හොදයිඉවරයි අද නම්![]()
එල එල අපි බැටින් නේද?
ඇති යන්තම්![]()

[removed]Asia Cup 2022 Final: Pakistan won the toss, decided to bowl against Sri Lanka
කොහෙ තියන dew එකක්ද??Defend කරලා දින්නොත් පට්ට. Dew එක තමා කෙස් එක..![]()
යකෝ එහෙම හිතන්න එපා..Pakistan will win the Tossia Cup 2022