Ada match eka dinannama one Indian pakayonge katawal wahenna.පින්නක් ඇති..මේ මැච් වලට එහෙම අවුලක් ගියේ නෑ
මට නම්‍ර සිරාවටම හැපි ඔය ලබ්බෙ ටොස් එක පැරදුනාට
Paradunoth api final awe Toss eka nisaa kiyala nondi karanawa okun
Ada match eka dinannama one Indian pakayonge katawal wahenna.පින්නක් ඇති..මේ මැච් වලට එහෙම අවුලක් ගියේ නෑ
මට නම්‍ර සිරාවටම හැපි ඔය ලබ්බෙ ටොස් එක පැරදුනාට
අපේ උන් final අනා ගන්න ඉතිහාසයක් තියෙන නිසා.
අන්න පපරේ දසුන් ශානක LIVE ගෙන්නල්ල ෆුල් Screen දාල හෙන විකරයක් නටනවා.
ශනකත් අත අරින්නේ නැහැ. උත් මෙච්චර දුර ගෙනාපු හැම එකාටම තැන්ක්ස් කරනවා හෙන විකාරයි.
ලංකාවේ හැම එකම වවා ගෙන කන්නේ පොන්න media කාරයෝ.
You are so optimistic bro..Like your attitude.. aniwa ada dinanawa ..පිස්සුද.. මුලින් ගහන එක හොදයි

@Zeuz ලින්ක් ටික මචන්HD LIVE STREAMING
https://my.webcric.com/frame1.htm
https://my.webcric.com/frame2.htm
Ads එනවනම් Brave Browser දාගන්න. (No Ads | No Virus)
https://brave.com/download/
![]()
ah.. thama patan gatte nadda?පක්කන්ගේ ජාතික ගීය හොදයි නේද
okay balapanada paradiy. 2nd innings gahanna lesi
Ado match eka patangannath kalin ohoma kiyanna epa banAda paradina lakunu
Sinhalunta toss eka dinnoth thama dinanneAdo match eka patangannath kalin ohoma kiyanna epa ban![]()

Match eka iwara wenakan balapan, baba wenne nathuwaඅද ලංකාව පරදිනවා..නිකන් බොරුවට බලාපොරොත්තු තියන් ඉන්න ඵපා..
wicket ekak giya kiyahanko me danSinhalunta toss eka dinnoth thama dinanne![]()