2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,117
    23,353
    113
    පින්නක් ඇති..මේ මැච් වලට එහෙම අවුලක් ගියේ නෑ
    මට නම්‍ර සිරාවටම හැපි ඔය ලබ්බෙ ටොස් එක පැරදුනාට
    Ada match eka dinannama one Indian pakayonge katawal wahenna.

    Paradunoth api final awe Toss eka nisaa kiyala nondi karanawa okun
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    අපේ උන් final අනා ගන්න ඉතිහාසයක් තියෙන නිසා.
    අන්න පපරේ දසුන් ශානක LIVE ගෙන්නල්ල ෆුල් Screen දාල හෙන විකරයක් නටනවා.
    ශනකත් අත අරින්නේ නැහැ. උත් මෙච්චර දුර ගෙනාපු හැම එකාටම තැන්ක්ස් කරනවා හෙන විකාරයි.

    ලංකාවේ හැම එකම වවා ගෙන කන්නේ පොන්න media කාරයෝ.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,424
    113
    අද නම් සොහොන් ලකුණු
    ටොස් එක ගියා
    මැච් එකත් see more.
     
    • Like
    Reactions: JohnSnow