2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    අනේ යකෝ, මේකේ ඉන්න ක්‍රිකට් ඔස්තාර් ල. විකට් එකක් ගියාම නිදාගන්න බලාගෙන මැච් බලන උන් නේ ඉන්නේ...

    ඔස්තාර් වෙන්න ඕන නෑ ලංකාවේ ටීම් ඵකේ මානසිකත්වය ගැන කියන්න.අපේ උන් ගහපු ෆයිනල් මැච් කීයක් පරාද වෙලා තියෙනවද කියල හොයල බලපං ඵතකොට උත්තරය හම්බවෙයි..
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද කනවා boys :(
    මං යනවා ෂුද්දෙක් එක්ක pool ගහන්න


    Satisfying 8 Ball GIF by Visual Smugglers
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,188
    1
    6,247
    113
    Sri Lanka
    Ado meka gahanna puluwan wage bun. Dana ganata middle karanawa. Baduthilakayath meke gahai 20 wath me pace ekata watunoth. Swing eka thamai awula.
     

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    ඔස්තාර් වෙන්න ඕන නෑ ලංකාවේ ටීම් ඵකේ මානසිකත්වය ගැන කියන්න.අපේ උන් ගහපු ෆයිනල් මැච් කීයක් පරාද වෙලා තියෙනවද කියල හොයල බලපං ඵතකොට උත්තරය හම්බවෙයි..
    නොබලා ඉඳපන්... ඒ වෙලාවේ වෙන වැඩක් කරගන්න පුළුවන් නේ
     
    • Haha
    Reactions: CorD SaC

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ෂඩාබ් කාන්, නවාස් හිර කරයි පවර්ප්ලේ එකෙන් පස්සෙ