2022 Asia Cup - 🏏🇱🇰🇵🇰🇮🇳🇧🇩

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    නුලට ආපු, නාපු හැමෝටම තුති.
    රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
    අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත් (y):love:

    විශේෂ තුතිය මුට @dilann :love:

    සුබ රාත්‍රියක් මිතුරනි.
    Nakamura musalaya marilada :LOL:
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ආයුබෝවන්.. සුබ උදෑසනක් ඔබ සැමට..
    මේ පරණ comment ගොඩ දැමීමේ සේවයයි..:)
    dasunwa ain karanne kawadda?
    bangali match eka dinuwoth athi. anith match one magulak
    මේ පාර Asia Cup එක දිනන team එක 23 cwc දීනනවා
    🤩
    මේ පාර කප් එක ගහන්නේ පක්කෝ...ගැහුවේ නැත්තම් එරෝසන් පොන්නයෙක්...ඔට්ටුද?
    දැන් එරෝසන් පොන්නයෙක්ද එතකොට :(?
    Asia Cup Top Contenders : India,Pak
    anik un okkoma kabbo.
    😌
    මැච් එකට කලින් ලංකාවේ එවුන් ටීම් එක සෙලෙක්ට් කරලා උන් ගහන පොසිෂන් එක දීල එහෙම දානවනේ

    මැච් එක යද්දී මොලේ පාවිච්චි කරලා වැල යනකොට පොශිෂන් මාරු කරලා එකෙක් දෙන්නෙක් පස්සට දාල වෙලාවේ හැටියට අඩියෙන් ගහන එකෙක් ගෙනල්ල වෙනසක් බලන්නේ නැහැ

    දැන් ඉතින් ඩුබායි ෂොපින් ටිකක් කරගෙන ගෙදර එන සින් එකක් තියෙන්නේ
    🤭
    Bye bye Asia cup
    😌
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    ආයුබෝවන්.. සුබ උදෑසනක් ඔබ සැමට..
    මේ පරණ comment ගොඩ දැමීමේ සේවයයි..:)



    🤩

    දැන් එරෝසන් පොන්නයෙක් නෙවෙයිද එතකොට :(?

    😌

    🤭

    😌
    සුබ උදෑසනක්..
    පුකමුරා දුටුවාද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,191
    1
    6,248
    113
    Sri Lanka
    හොද වෙලාවට 58/5 වැටුනෙ. නැත්තන් අවාරෙට මැච් බලල වෙන්ට පොස් වෙන වස්තියොන්ගෙ ඇස්වහ වැදිලා මේක කනවා. උන් TV වහලා දාලා නිදියන්න ගිය නිසා ගොඩ ආවා.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,219
    36,254
    113
    කෑගල්ල

    දැන් ඉතින් ඇති බාන්. ඕක ඉතින් කතා කරන්න දෙයක් නෑ world No. 1 ටීම් එක උනාම කොහොමත් දිනනවා. එකේ අරුමයක් නෑ. :lol: :love2:

     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    දිනල නේද..අර කවුද මුලින් බෝල් කරපු ඵකා..උෟ ඕවරේට බෝල් 11ක් දාලනේ😁..

    රාජපක්ෂ නැත්නම් මැච් ඵක ඉවරයි..ඵතනත් රට බේරගත්තේ රාජපක්ෂ කෙනෙක්..❤✋
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඊයෙ පැතුමයි භානුවයි දෙන්නම fielding කළේ නෑ නේද බං?
     

    chootyputha1

    Well-known member
  • ඩේ වැඩ ඇරිල ගෙදර ඇවිත් towel එක පිටින් මැච් එක බල බල හිටියෙ, අපේ උන් අරුන්ගෙ wicket 5, 6 ගලවනකොට තමයි යන්තන් ගිහින් wash එකක් දාගත්තෙ, පට්ට මැච් එක බං, මැච් එක දිනන්න හේතුව teamwork එක, හැමෝම තව එකෙක් කරද්දි හොදට හදවතින්ම සතුටු උනා, ලොකු credit එකක් කැපාට යන්න ඕන අනික අපේ fast bowlerlata credit එක දෙන්න ඕන මේ වගේ tournament එහෙක ඇවිත් මෙච්චර හොදට bowl කරාට.