Nakamura musalaya mariladaනුලට ආපු, නාපු හැමෝටම තුති.
රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත්
විශේෂ තුතිය මුට @dilann
සුබ රාත්‍රියක් මිතුරනි.
Nakamura musalaya mariladaනුලට ආපු, නාපු හැමෝටම තුති.
රටක් විදියට හිතට සතුටක් ගෙන්න තියෙන්නේ ක්‍රීඩාව විතරයි.
අන්න එතැනදී එකතුවෙමු. මුනට මුණ නොදැක්කත්
විශේෂ තුතිය මුට @dilann
සුබ රාත්‍රියක් මිතුරනි.

dasunwa ain karanne kawadda?
bangali match eka dinuwoth athi. anith match one magulak
මේ පාර Asia Cup එක දිනන team එක 23 cwc දීනනවා
දැන් එරෝසන් පොන්නයෙක්ද එතකොටමේ පාර කප් එක ගහන්නේ පක්කෝ...ගැහුවේ නැත්තම් එරෝසන් පොන්නයෙක්...ඔට්ටුද?
?Asia Cup Top Contenders : India,Pak
anik un okkoma kabbo.
මැච් එකට කලින් ලංකාවේ එවුන් ටීම් එක සෙලෙක්ට් කරලා උන් ගහන පොසිෂන් එක දීල එහෙම දානවනේ
මැච් එක යද්දී මොලේ පාවිච්චි කරලා වැල යනකොට පොශිෂන් මාරු කරලා එකෙක් දෙන්නෙක් පස්සට දාල වෙලාවේ හැටියට අඩියෙන් ගහන එකෙක් ගෙනල්ල වෙනසක් බලන්නේ නැහැ
දැන් ඉතින් ඩුබායි ෂොපින් ටිකක් කරගෙන ගෙදර එන සින් එකක් තියෙන්නේ
Bye bye Asia cup
සුබ උදෑසනක්..ආයුබෝවන්.. සුබ උදෑසනක් ඔබ සැමට..
මේ පරණ comment ගොඩ දැමීමේ සේවයයි..
දැන් එරෝසන් පොන්නයෙක් නෙවෙයිද එතකොට?
![]()
run rate එක 60ක් තිබ්බ over 0.1 වෙද්දි…දිනල නේද..අර කවුද මුලින් බෝල් කරපු ඵකා..උෟ ඕවරේට බෝල් 11ක් දාලනේ..

run rate එක 60ක් තිබ්බ over 0.1 වෙද්දි…![]()
පැතුම හිටිය. භානුකව මුන් ඕන කමින් හංගනව , බණ්ඩා සුපිරි නේ .ඊයෙ පැතුමයි භානුවයි දෙන්නම fielding කළේ නෑ නේද බං?