E baagaya hari daannaමම වැඩ නේ බන්. මේක් හරි කරද දන්නේ නැ ඉතින්. මම කරා බාගයයි...
heta
BSODරුපවාහිනියේ පහුගිය පැය 24 බලන්න විදියක් නැද්ද?මග ඇරුණා අන්තිම ටික
ඊළඟ කොටස කවදද
dan ehema naඕක දාන්න තව අවුරුදු දෙකක් වත් අදිනවා. වැඩි ප්රේක්ෂක ඉල්ලීම නිසා දානවා ඇත්තේ. චැනල් එකට හොදයි tv එකේ දැම්මාම
un setting walin enable karanna one rewind karanna nam. eth back to 24hrs nam baruwa athi.රුපවාහිනියේ පහුගිය පැය 24 බලන්න විදියක් නැද්ද?
අඩෝ සිරාවට....සිරාද යකෝ
පින්වතෙක් රෙකෝඩ් කරගනිත්වා
අඩෝ සිරාවට....
ane ow ban... puluwan kauruma hari meka karala deepalla moota... sehena parana 4to video apita deela thiyena ekek.,අඩෝ කව්රු හරි කැප්චර් කරලා දීපන් කෝ මට මේක...
මන් හිතන්නේ 20 වගේ ඇති. මතක නැ..ඕකේ එපි කීයක් විතර තියෙනවද?