2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දනා ඉන්නේ බන්. තව එකෙක් ඉන්නව අසලංක / ධනුෂ්ක..

    ඔච්චර ඇදන් යන්න වෙන්නේ නෑ ඕවර් 20ට.
    අර රිස්වාන්ට උන වැඩේ වෙන්නේ ..
    Fast-bowling pitches නිසා දනාව one down ගස්සලා චරියව ඊට පස්සේ ගේන්න ඕනා..Kumara නම් දාන්න ඇත්තේ Ausi pitches fast bowling friendly නිසා වෙන්න ඇති හැබැයි ඌට වඩා binuraya හොදයි අඩුම පොඩි එකාට backup එක්ක විදියට තියාගන්න තිබ්බා.. හැමදාම dhanuskta chance දෙන එක නම් චාටර් ඌගෙ fielding විතරයි හොද..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක

    Feb වල තිබ්බ Aus T20 වල ඌ හොදට දැම්ම . කොහොමත් ඌට විකට යනවා . SR 12 ක් වගේ තිබ්බේ මේ අවුරුද්දේ .
    මදුසංකය අනිවාර්යයෙන් ගහන්න ඕනේ.

    වනිදුවට නම් Aus වල වැදුන ගිය පාර..
     
    • Like
    Reactions: Walter White

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    අපි තාම ඉන්දියාවේ and Australia වෙදි ටෙස්ට් Match එකක් දිනලා නැද්ද
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    Indian කාරයෝ දැන් ඕක කිය කියා kindi දානවා.

    මේ match අපේ වේලාවෙන් උදේ නේ තියෙන්නේ 🤔

    Final එකත් 1.30pm
    Ape unuth danaganna one Asia Cup ekak dinna kiyla loketa penna dangaluwata wadak na kiyala.

    Dannam oka celebrate kara athi. Anthimedi wenne 96 WC dinala 99 kalinma gedara giya wage enna. Redith na eepara
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,651
    942
    113
    Australia
    මෙහේ TAB එකේ sports bet වල ලංකාව දිනන එකේ odds 1:21. ඉතින් මම ජොලියටත් එක්ක $100 ක punt එකක් දැම්මා.
    ඒ කියන්නෙ ලංකාව දින්නොත් මට $ 2100 ක් ලැබෙනවා !!!!
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහේ TAB එකේ sports bet වල ලංකාව දිනන එකේ odds 1:21. ඉතින් මම ජොලියටත් එක්ක $100 ක punt එකක් දැම්මා.
    ඒ කියන්නෙ ලංකාව දින්නොත් මට $ 2100 ක් ලැබෙනවා !!!!
    Namibiawatath $10 withara danna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    Kusal
    Pathum
    Danushka
    Charith/DDS
    Bhanuka
    Dasun
    Chamika
    Wanidu
    Chameera
    Kumara/theekshana (pitch eka)
    Dilshan

    Ekama case eka charith DDS thama. Hitha ganna ba kawa dannada kiyala
    DDS අනිවා ගහල චරිය/ ධනුෂ්ක දෙන්නගෙන් එකෙක් ගන්න ඕන.. ගොඩක් වෙලාවට චරියා
     
    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,284
    962
    113
    DDS අනිවා ගහල චරිය/ ධනුෂ්ක දෙන්නගෙන් එකෙක් ගන්න ඕන.. ගොඩක් වෙලාවට චරියා
    Dennama balling nisa Oni Nam kumara rest karala samahara ewage 3n denama gahannath puluwan
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    DDS අනිවා ගහල චරිය/ ධනුෂ්ක දෙන්නගෙන් එකෙක් ගන්න ඕන.. ගොඩක් වෙලාවට චරියා
    මන් නං කියන්නේ dani දාන්න ඕන fielding හින්දා කියලා. අරූ form නං uwa දාන එක අවුලක් නැ. Practice වලත් form වුණේ නැත්තන් dani දාන එක හොඳයි 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    මන් නං කියන්නේ dani දාන්න ඕන fielding හින්දා කියලා. අරූ form නං uwa දාන එක අවුලක් නැ. Practice වලත් form වුණේ නැත්තන් dani දාන එක හොඳයි 🤔
    Sep 20 ඉදන් WC වෙනකන් බලන්න මැච් තියනව
    Ind vs Aus 3
    Ind vs SA 3
    Pak vs Eng 7 🥴
    Pak vs NZ vs Ban 7

    පක්කො WC එකට කලින් හොද එකෙක් දෙන්නෙක් injured කරගනී වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    නිශාන් මදුශ්ක,
    ශතක ගහන කඩුලු රකින්නෙක්.
    SL-L මැච් එක කයිද ?

    ආහ් විකට් එකක් ගියා

    නිශාන් මදුශ්ක,
    ශතක ගහන කඩුලු රකින්නෙක්.
    අපරාදේ මූ අද 81කට out වෙලා second inning . :rofl:
    First inning 125ක් ගහල තිබ්බ.
    ------ Post added on Sep 18, 2022 at 5:34 PM