Fast-bowling pitches නිසා දනාව one down ගස්සලා චරියව ඊට පස්සේ ගේන්න ඕනා..Kumara නම් දාන්න ඇත්තේ Ausi pitches fast bowling friendly නිසා වෙන්න ඇති හැබැයි ඌට වඩා binuraya හොදයි අඩුම පොඩි එකාට backup එක්ක විදියට තියාගන්න තිබ්බා.. හැමදාම dhanuskta chance දෙන එක නම් චාටර් ඌගෙ fielding විතරයි හොද..දනා ඉන්නේ බන්. තව එකෙක් ඉන්නව අසලංක / ධනුෂ්ක..
ඔච්චර ඇදන් යන්න වෙන්නේ නෑ ඕවර් 20ට.
අර රිස්වාන්ට උන වැඩේ වෙන්නේ ..

