ඔවස් දෙක තුනක් හිරකරන්න ඕන ඔහොමම.SL-L මැච් එක කයිද ?
ආහ් විකට් එකක් ගියා
අපරාදේ මූ අද 81කට out වෙලා second inning .
First inning 125ක් ගහල තිබ්බ.
------ Post added on Sep 18, 2022 at 5:34 PM
ටෙස්ට් මැච් වලට සෙට්වෙන්න තිබ්බා පොරට අත උඩින් . මම දන්නා විදියට මේ අවුරුද්දට ආයේ ටෙස්ට් නැහැ
ගහනවනේ


