2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,540
    124,706
    113
    දෙහිවල
    SL-L මැච් එක කයිද ?

    ආහ් විකට් එකක් ගියා

    අපරාදේ මූ අද 81කට out වෙලා second inning . :rofl:
    First inning 125ක් ගහල තිබ්බ.
    ------ Post added on Sep 18, 2022 at 5:34 PM
    ඔවස් දෙක තුනක් හිරකරන්න ඕන ඔහොමම.
    ටෙස්ට් මැච් වලට සෙට්වෙන්න තිබ්බා පොරට අත උඩින් . මම දන්නා විදියට මේ අවුරුද්දට ආයේ ටෙස්ට් නැහැ

    ගහනවනේ :angry:
     
    • Like
    Reactions: dilann

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    good match
    bet.JPG
     
    • Wow
    Reactions: dilann

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,242
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    ඊයේ ස්වර්ණවාහිනියේ අර පොන්නයාගේ මගුලට ගිහින් Team එකේ, එක එකාගේ තියෙන ෆිට් එක නැති කරගත්තා නේ ද ? දැන් අපේ උන් connection හදාගෙන නිලියෝ talk කර කර ඉදි. World cup වෙනකං වත් ඉවසන්න තිබ්බා.

    සියත එකේ නම් cricket විකුණලා උන් ගොඩයන්න බැලුවේ නැහැ. හැබයි සියත ප්‍රෝග්‍රෑම් එක නම් කරන එකා ගේ voice එක පන මදි. දසුන නදිෂවයි , yurani වයි line කරගත්තා වගේ සිදියක් ගියා.
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    ඊයේ ස්වර්ණවාහිනියේ අර පොන්නයාගේ මගුලට ගිහින් Team එකේ, එක එකාගේ තියෙන ෆිට් එක නැති කරගත්තා නේ ද ? දැන් අපේ උන් connection හදාගෙන නිලියෝ talk කර කර ඉදි. World cup වෙනකං වත් ඉවසන්න තිබ්බා.

    සියත එකේ නම් cricket විකුණලා උන් ගොඩයන්න බැලුවේ නැහැ. හැබයි සියත ප්‍රෝග්‍රෑම් එක නම් කරන එකා ගේ voice එක පන මදි. දසුන නදිෂවයි , yurani වයි line කරගත්තා වගේ සිදියක් ගියා.
    unta Mental health counselor kenek innawa mama danna tharamin. social manage karanne kohomada kiyalath advice athi. nathnm kohomada ithin oluwa gahan inne me rate thote un kiyana ewa aha aha.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,976
    14,345
    113
    වැලිවේරිය
    ඊයේ ස්වර්ණවාහිනියේ අර පොන්නයාගේ මගුලට ගිහින් Team එකේ, එක එකාගේ තියෙන ෆිට් එක නැති කරගත්තා නේ ද ? දැන් අපේ උන් connection හදාගෙන නිලියෝ talk කර කර ඉදි. World cup වෙනකං වත් ඉවසන්න තිබ්බා.

    සියත එකේ නම් cricket විකුණලා උන් ගොඩයන්න බැලුවේ නැහැ. හැබයි සියත ප්‍රෝග්‍රෑම් එක නම් කරන එකා ගේ voice එක පන මදි. දසුන නදිෂවයි , yurani වයි line කරගත්තා වගේ සිදියක් ගියා.
    ai mokkda une eke...oya jarawl bln na