E mail trick - danna ayath ati eth nodanna ayata

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    E mail wala option ekak



    P.s. මේ trick එක මම කරලා බලලා නෑ. කාටහරි වටී කියලා දැම්මේ. ඉන්ද්‍රජිත් කියලා තියෙනවා වගේ අවුලක් වෙන්නත් පුළුවන්.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    Labels දාන එක නම් මං ඉගෙනගත්තෙ company ඒකට සෙට් වුණාම.. Mailing groups බර ගානකින් එන msg labels වලට organize කරන හැටි orientation එකේදී කියා දුන්නා :)
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,832
    113
    Labels දාන එක නම් මං ඉගෙනගත්තෙ company ඒකට සෙට් වුණාම.. Mailing groups බර ගානකින් එන msg labels වලට organize කරන හැටි orientation එකේදී කියා දුන්නා :)
    Umbala gmail official ewada use office ekata?
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    that doesn't its own pc client right? api use karanne o365da koheda. Godak un gsuite ganne price eka adu nisa
    G suite ඒකට නම් pc client නෑ මන් හිතන්නේ.. O365 කියන්නෙ ms teams එහෙම ද use කරන්නේ.. Ms products වාතයි නෙ බන් (personal opinion :) )
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Ms products වාතයි නෙ බන්
    🤬🤬

    Angry Mad GIF by Pokémon
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,618
    1
    15,310
    113
    මේකෙන් unsubscribe කියන වචනෙ තියෙන සේරම tag වෙනවනෙ බං. Spam විතරක් නෙවෙයි notification පවා. කරන දේ ටිකක් හොයලා බලලා කරහන් නැත්තම් ඉල්ලන් ටිංකිරි ගා ගන්න වැඩක වෙන්නෙ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,615
    72,832
    113
    G suite ඒකට නම් pc client නෑ මන් හිතන්නේ.. O365 කියන්නෙ ms teams එහෙම ද use කරන්නේ.. Ms products වාතයි නෙ බන් (personal opinion :) )
    everyting except for teams. collaboration walata slack use karanne. Pattama tool ekak
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,339
    72,527
    113
    මාලඹේ
    [
    අර ලු කතාව ගැන ද කියන්නේ. ඒක ඇත්ත කතාවක්. කවුරු හරි නිධානේ ගන්න කියලා හාරයිවත් කියලා හරියට විස්තරේ නොදැම්මේ. යන්න නම් අමාරු තැනක් ලේසියකට ඒත් අපේ අයියල sure නෑ නේ


    මටත් ඕක post එක දැම්මාට පස්සේ හිතුනා. එහෙම වෙන්න පුළුවන් තමයි
    ------ Post added on Oct 9, 2022 at 11:09 PM
    අඩෝ නෑ මචං උබ ගැන නෙවෙයි කිව්වේ කොල්ලො 👍
     
    • Haha
    Reactions: B.Chat