2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

luckgrlS

Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    vlcsnap 2022 10 16 09h58m18s266
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    ඉන්දියා පකිස්තාන් එක්ක නේද දැන් වැටෙන්නේ 🥴
    තවත් asia cup එකක් බලන්න පුලුවන් . ඔක්කොම උන් ඒකෙ
     
    • Sad
    Reactions: Venux

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    හරි... ගූ කන්න ලෑස්ති වෙයන් බංගලිගෙනුයි, ඉන්දියන් උන්ගෙනුයි 🤦‍♂️
     
    • Sad
    Reactions: Enthiran

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,699
    1
    14,254
    113
    Russelට පොලව පලා ගෙන යන්න හිතෙනවා ඇති. :baffled:
    මුන් ලස්සනට ගැප් වලට ගහල score කරා. වැරදිලා වත් මුන්ගේ david wieseට වැදුන නම් 180+ පනිනවා.
     

    $onny

    Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    onawa wada uda pannama oka thama wenne. Lakunen deken parada wenawa nam duka ne.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ඉන්දියා පකිස්තාන් එක්ක නේද දැන් වැටෙන්නේ 🥴
    තවත් asia cup එකක් බලන්න පුලුවන් . ඔක්කොම උන් ඒකෙ
    aparade mn eng nz aus ekka ghanawa blnna hitiye :cry:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,887
    165,667
    113
    එකමත් එක රටක
    Run Rate එකටත් ඉකෙනවා නේද මේ වගේ gap එකකින් lost උනාම. :baffled:
    නැම්බියා උන් ගිය පාර අපිට විතරයි බන් කෑවේ . තුන්දෙනෙක්ට ගැහුවා.
    උන් zim එක්කත් සීරිස් එකක් දිනලා තිබ්බ
     
    • Like
    Reactions: Venux