2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කවුද කිව්වේ ?? එහෙ කාලගුනේ උන්ද ? ඕකුන් බොරු කියන්නේ
    මෙහෙ කාලගුනේ කිව්වොත් වහින්නේ නෑ කියල ආයේ වහින්නේ නෑ . දෙක තුනේම බැලුව . වහින්නේ නෑ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,239
    113
    කෑගල්ල
    වහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මන්. අනිද්දට වහින්නේ නෑ. අනික අරුන් කොහොම ගැහුවොත් ගහන්නේ 60-70. අතර ගානක් all out. අපේ එකෙක් ගැහුවනම් ඇති.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,400
    36,321
    113
    මැදමහනුවර
    වහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මන්. අනිද්දට වහින්නේ නෑ. අනික අරුන් කොහොම ගැහුවොත් ගහන්නේ 60-70. අතර ගානක් all out. අපේ එකෙක් ගැහුවනම් ඇති.
    🍑 තමයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    වහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මන්. අනිද්දට වහින්නේ නෑ. අනික අරුන් කොහොම ගැහුවොත් ගහන්නේ 60-70. අතර ගානක් all out. අපේ එකෙක් ගැහුවනම් ඇති.
    DizzyGlossyKentrosaurus-max-1mb.gif

    අඩෝ වැහි නැටුම නවත්තපන් බන් දැන් දවස් 3ක ඉදන් වහිනව
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,206
    36,239
    113
    කෑගල්ල
    DizzyGlossyKentrosaurus-max-1mb.gif

    අඩෝ වැහි නැටුම නවත්තපන් බන් දැන් දවස් 3ක ඉදන් වහිනව
    යකෝ මෙහෙට වැස්ස නතර කරන එහෙට වහිනවනේ. හිටපන් පොඩ්ඩක් මෑච් එක ඉවර වෙනකම්. :lol: :lol:
     
    e-m

    Active member
  • Jul 20, 2020
    132
    129
    43
    Namibia va UAE paeraedhdhuwoth apita loku gaanakin Netherlands ekka anivaarayen dhinanna veeyi, naeth nam net run ek madhi group valata yanna
    issarawela dan thiyena nrr eka balala idapm mcn. nethr lata gahuwama athi kiyala therum yayi ubata.
     
    Attachments

    • Screenshot from 2022-10-18 20-27-36.png
      Screenshot from 2022-10-18 20-27-36.png
      40.1 KB · Views: 61
    • Dislike
    Reactions: lima20