මෙහෙ කාලගුනේ කිව්වොත් වහින්නේ නෑ කියල ආයේ වහින්නේ නෑ . දෙක තුනේම බැලුව . වහින්නේ නෑකවුද කිව්වේ ?? එහෙ කාලගුනේ උන්ද ? ඕකුන් බොරු කියන්නේ
මෙහෙ කාලගුනේ කිව්වොත් වහින්නේ නෑ කියල ආයේ වහින්නේ නෑ . දෙක තුනේම බැලුව . වහින්නේ නෑකවුද කිව්වේ ?? එහෙ කාලගුනේ උන්ද ? ඕකුන් බොරු කියන්නේ
වහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මන්. අනිද්දට වහින්නේ නෑ. අනික අරුන් කොහොම ගැහුවොත් ගහන්නේ 60-70. අතර ගානක් all out. අපේ එකෙක් ගැහුවනම් ඇති.
හිටපන් ගහන්න ඕනේ කවුද කියලා තීරණය කරන්නේ අනිද උදේට, මන් කියන්නම්. වෙන්ඩ ඕනේ ඒව වෙලාවට වෙයි.තමයි
Even in this game there were more negatives then positives.. how can a top nation give a hatrick to a minnow? We should be ashamedCompare it with the last game men.Don't be negative all the time.![]()
චමීර ඉන්ජරි නිසා මාර අවුල ඉලගට ඉන්නේ බිනුරයයි, ලහිරුවයි![]()
වහිනවද නැද්ද කියලා තීරණය කරන්නේ මන්. අනිද්දට වහින්නේ නෑ. අනික අරුන් කොහොම ගැහුවොත් ගහන්නේ 60-70. අතර ගානක් all out. අපේ එකෙක් ගැහුවනම් ඇති.
යකෝ මෙහෙට වැස්ස නතර කරන එහෙට වහිනවනේ. හිටපන් පොඩ්ඩක් මෑච් එක ඉවර වෙනකම්.![]()
අඩෝ වැහි නැටුම නවත්තපන් බන් දැන් දවස් 3ක ඉදන් වහිනව

issarawela dan thiyena nrr eka balala idapm mcn. nethr lata gahuwama athi kiyala therum yayi ubata.Namibia va UAE paeraedhdhuwoth apita loku gaanakin Netherlands ekka anivaarayen dhinanna veeyi, naeth nam net run ek madhi group valata yanna