ඇයි උබේ අම්මාව අද උදේ දැක්කේ නැද්ද.කාලෙකින් සක්කිලියෙක්ව දැක්කේ.
ඇයි උබේ අම්මාව අද උදේ දැක්කේ නැද්ද.
ත්රෙඩ්වල රෙන්න එපා බන්. බැනගන්න එකක් වෙන තැනක බැනගනින්කාලෙකින් සක්කිලියෙක්ව දැක්කේ. නොදන්නා දෙයක් කියල දෙන්න හොද නෑ උබල වගේ උන්ට. ignored...
නෑ බන් මම point table එක ගැන පොඩි පුශ්ණයක් ඇහුවා මේකා එකවා උගේ පඩ ෂෝ එකත් දාගෙන වලියට අරකද මේකද කියාගෙන.ත්රෙඩ්වල රෙන්න එපා බන්. බැනගන්න එකක් වෙන තැනක බැනගනින්
ඔව් ඔව් මාත් දැක්ක. ignore දාහන් එතකොට ඉවරයිනෑ බන් මම point table එක ගැන පොඩි පුශ්ණයක් ඇහුවා මේකා එකවා උගේ පඩ ෂෝ එකත් දාගෙන වලියට අරකද මේකද කියාගෙන.
DickwellaCharith asalanka, dhanushka, දෙන්නටම වදින් නැනේ. Squad එකේ එතෙන්ට දාන්න වෙන එකෙක් නැනේ?![]()
දනිශ්ක injured නිසා ඌව replace කරයි ද දන්නේ නෑ , අනික බන්ඩා වගේ fielder කෙනෙක් 15 ඇතුලේ නැති එක පාඩුවක්..Charith asalanka, dhanushka, දෙන්නටම වදින් නැනේ. Squad එකේ එතෙන්ට දාන්න වෙන එකෙක් නැනේ?![]()
අසිතව ගෙනියන්න ඕනේ.ආබාධයක් හේතුවෙන් ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක දුෂ්මන්ත චමීර T20i ලෝක කුසලානයේ ඉදිරි තරඟ අහිමි වෙයි.
Sri Lanka ‘s Speed Star Dushmantha Chameera ruled out from the rest of the ICC T20 World Cup matches due to Injury - Senior Prof. Arjuna De Silva - Chairman of the Medical Committee - Sri Lanka Cricket
දැනට තියෙන news එක අනුව කසුන් රජිතව ගේන්නේ.. අසිත standby කරලාඅසිතව ගෙනියන්න ඕනේ
ඊය ඌ නම් මෙලෝ රහක් නැති එකෙක්. ඌට ගහනව බන් සෑහෙන.දැනට තියෙන news එක අනුව කසුන් රජිතව ගේන්නේ.. අසිත standby කරලා
අර කොලියගේ පොල්ල ගලවපු එකද? ඌ එදා අන්තිම එකේ පිස්සු කෙළියට උගේ ball නියමයිඅසිතව ගෙනියන්න ඕනේ.