නෑ බන්.. ඌ තමයි මේ squad එකේ මුලින්ම injured වෙලා එලියට ගියෙ. නැත්නම් ඌ අනිවා ඉන්නව ටීම් එකේ.අර කොලියගේ පොල්ල ගලවපු එකද? ඌ එදා අන්තිම එකේ පිස්සු කෙළියට උගේ ball නියමයි
අසිතය. බංග්ලාදේශ් මැච් එකේ හතරේ දෙකක් ගහල දිවපු එකා
නෑ බන්.. ඌ තමයි මේ squad එකේ මුලින්ම injured වෙලා එලියට ගියෙ. නැත්නම් ඌ අනිවා ඉන්නව ටීම් එකේ.අර කොලියගේ පොල්ල ගලවපු එකද? ඌ එදා අන්තිම එකේ පිස්සු කෙළියට උගේ ball නියමයි
Oshada hariyan nadda bn
බණ්ඩා හොදයි බන්. ඌ ගේමට ගහනව .U gya tike test gahuwa ne hodata.
වෙන ekek nane itn otenta
Same thoughts.මං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ.මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.
උගේ econ එක බලපං කෝ 9.67රාජිත නේද එනවා කියන්නෙ ?
අසිත standby
ගැහුවොත් හොඳයි. මට නං sure නැ asalanka.@batwise ඇයි බන් නුවනිදු ඉන්නේ.![]()
9.67උගේ econ එක බලපං කෝ 9.67
T20 මැච් එකක වැඩිම ලකුණු දීපු රෙකෝඩ් එකත් උගේද කොහෙද බන්.![]()
මේ balahanko මුන් කරන වැඩේ, time save කරගන්න, field restrictions හින්දා
Same feelings here ma man. Well saidමං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ.මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.
Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella goodබණ්ඩා හොදයි බන්. ඌ ගේමට ගහනව .
කොහොමත් චරියා ගහයි ඉතුරු ටික. ඌ ට ඔය පිච් වල ගහන්න පුලුවන් භානුකයට වඩා නම් ඊයේ බින්දුවට ගියාට.
භානුකයවන්ම් ෂුවර් නෑ ඔය මැච් වල ගහයි කියලා. උඩට බොලේ එද්දී ඌ ගහනව දැකල නෑ .
Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good![]()
Dickwella vaedya ubee ammaa hodhayi, baeridha ubee ammava cricket gahanna yavanna, redhdha ussalaa hari runs gahayineeApoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good![]()
දික්වැල්ල හොදයි?Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good![]()