2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    අර කොලියගේ පොල්ල ගලවපු එකද? ඌ එදා අන්තිම එකේ පිස්සු කෙළියට උගේ ball නියමයි
    නෑ බන්.. ඌ තමයි මේ squad එකේ මුලින්ම injured වෙලා එලියට ගියෙ. නැත්නම් ඌ අනිවා ඉන්නව ටීම් එකේ.
    අසිතය. බංග්ලාදේශ් මැච් එකේ හතරේ දෙකක් ගහල දිවපු එකා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    U gya tike test gahuwa ne hodata.
    වෙන ekek nane itn otenta
    බණ්ඩා හොදයි බන්. ඌ ගේමට ගහනව .
    කොහොමත් චරියා ගහයි ඉතුරු ටික. ඌ ට ඔය පිච් වල ගහන්න පුලුවන් භානුකයට වඩා නම් ඊයේ බින්දුවට ගියාට.
    භානුකයවන්ම් ෂුවර් නෑ ඔය මැච් වල ගහයි කියලා. උඩට බොලේ එද්දී ඌ ගහනව දැකල නෑ .
     
    • Like
    Reactions: e-m and batwise

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,975
    113
    මං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ. :yes: මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.
    Same thoughts.

    සමාජෙ එක ජනවර්ගයක් විතරක් මොකක්හරි දෙයක් බදාගෙන කද්දි ඒ දේ පිරිහෙනව. මොකද Talent Pool , එක පිරිහෙනව Shrink වෙනව. Nepotism වැඩි වෙනව. දැන් ක්‍රිකට් නිකන් Outdoor Music Band වගේ
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    @batwise ඇයි බන් නුවනිදු ඉන්නේ. :rofl:
    ගැහුවොත් හොඳයි. මට නං sure නැ asalanka.
    Nuwanidu nan hodai tama
    Eth dan squad ekada bowler knk ne ganne.

    News from Geelong is Dushmantha Chameera likely to be ruled out of World Cup with calf injury. Pramod Madushan and Danushka Gunathilaka not so serious and expected to be fit for second round. Both nursing hamstring injuries. Kasun Rajitha to be flown in. Asitha Fernando standby
    ------ Post added on Oct 19, 2022 at 8:19 AM
     
    • Like
    Reactions: hardwell 1

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,532
    124,659
    113
    දෙහිවල
    උගේ econ එක බලපං කෝ 9.67

    T20 මැච් එකක වැඩිම ලකුණු දීපු රෙකෝඩ් එකත් උගේද කොහෙද බන්. 🥴
    9.67
    යසට තියෙයි ෆාස්ට් ට්‍රැක් වල..😌

    දැන් හෙට එකට ලහිරු, බිනුර ගස්සයි..
     
    • Like
    Reactions: Stimulus mind

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    මං වැඩිය ත්‍රෙඩ් එකට වැඩිය රිප්ලයි නොකළෙ පැරදුන වෙලාවට විතරක් කුහකකමට රිප්ලයි කරනවා කියලා කට්ටිය කියන හින්දා. (අද මැච් එක සමහරවිට තටමලා දිනාගනීවි) ඉස්සර මට නම් ක්‍රිකට්වලින් තොර ලෝකයක් තිබුණෙ නෑ. :yes: මහ රෑ1-2 ට මැච් එකක් ගියත් කොහොමහරි නිදි මරාගෙන ඉදලා බලන්නෙ. ඒ ආසාව නැති කළේ 2015-2016 කාලෙ වගේ ටීම් එකට එන්න ගත්තු ප්ලේයර්ස්ලා නිසයි. එකක් දිනලා, අනිත් මැච් අන්ත විදිහට පරාද වෙනවා කියන්නේ මුළු ශ්‍රී ලංකා ක්‍රිකට්වලම ලොකු අවුලක් තියෙනවා කියන එක. World cup දින්නත් වැඩක් නෑ ටීම් එකක් ස්ථාවරව සෙල්ලම් කරන්නෙ නැත්නම්. ඒකයි අපි ඉස්සර ආසාවෙන් ක්‍රිකට් බැලුවෙ, මොකද ඒ කාලෙ බහුතරයක් ප්ලේයර්ස්ලා සෙල්ලම් කරේ තරගයක් දිනන්න ඕන අධිෂ්ඨානයෙන්. දැන් ඉන්න අයට එහෙම එකක් තියෙනවා කියලා මට නම් පේන්නෙ නෑ. ඔක්කොටම වඩා ඕනකම තියෙන්නෙ ඇගවල් හදාගෙන, කොණ්ඩ මෝස්තර දමාගෙන සෝෂල් මීඩියාවල රගලා ෂෝ දාන එක (ඒ ඔක්කොම කරත් කමක් නෑ උන්න්දුවෙන් සෙල්ලම් කරලා තරග දින්නවනම් - චාමික කරුණාරත්න). අනිත් එක බෝර්න් අගේන් ශාපෙ. තව එකක් මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක වගේ හාල්පාරුවොන්ව කොච්චර ෆේල් වුණත් ටීම් එකේ තියන් ඉන්න එක (සමහරු කුසල් මෙන්ඩිස්ව කරේ තියාගෙන ඉන්නවනෙ ලංකාවෙ හොදම් බැට්ස්මන් කියලා). ඔය පිල්ලි ටික ශ්‍රී ලංකා ක්‍රිකට්වලින් අයින් කරනකම් මේ වගේ ලැජ්ජාසහගත පරාජයන් ඉස්සරහටත් දකින්න ලැබෙයි.
    Same feelings here ma man. Well said

    Dharmasena what are you doing man😂
    ------ Post added on Oct 19, 2022 at 10:40 AM

    Dharmasena what are you doing man😂
    ------ Post added on Oct 19, 2022 at 10:41 AM
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    බණ්ඩා හොදයි බන්. ඌ ගේමට ගහනව .
    කොහොමත් චරියා ගහයි ඉතුරු ටික. ඌ ට ඔය පිච් වල ගහන්න පුලුවන් භානුකයට වඩා නම් ඊයේ බින්දුවට ගියාට.
    භානුකයවන්ම් ෂුවර් නෑ ඔය මැච් වල ගහයි කියලා. උඩට බොලේ එද්දී ඌ ගහනව දැකල නෑ .
    Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good😬
     
    rajamawatha

    Active member
  • Dec 7, 2018
    108
    90
    28
    Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good😬
    1666161723553.png

    mu hodai Anith unta danushka, dikwella and mendis ta dunna chance ekka baladdi..
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Apoi Banda Nam epa wicket eke natanawa oka balan ennath lajjaye.eta wada dickwella good😬
    දික්වැල්ල හොදයි?
    බණ්ඩ බෝල ගානට හරි ලකුණු ගහනව. දික්වැල්ලට powerplay එකෙන් එහාට ලකුණු 10 ක් ගහන්න බෑ
     
    • Like
    Reactions: kasun_kbp