2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    කම්මැලි match එකක් වගේ....ගහන්නත් බෑ...ගහන්නෙත් නෑ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    165 k wath gahanna one bn NRR එක හැදිලා බයක් නැතුව සිලෙක්ට් වෙනවා කියලා හිතන්නනං
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    දස්ස ඇස් පියන්ද ගහන්නෙ

    නෑ නෑ සොරිසොරි 😬
    ------ Post added on Oct 20, 2022 at 10:56 AM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    මං කිවානේ ආද ගහන්නේ එකයි කියලා. අනිත් උන් ගැන උබල ලොකුවට හිතන්න ඕනේ නෑ. අද බොල් ටික තමා සුපිරියටම වැටෙන්නේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    කම්මැලි match එකක් වගේ....ගහන්නත් බෑ...ගහන්නෙත් නෑ
    මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න. :lol: :lol:. මේක වොලිබෝල් ගහන එකක්ද.
     
    • Haha
    Reactions: dilshan87

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න. :lol: :lol:. මේක වොලිබෝල් ගහන එකක්ද.
    එදා එකක ගැහුව ඔක්කොම පාතින් එන්නෙ, හොකී ගහන්න හොඳයි.