Jerome wishwase dunna gaman oka hariyanawa. Umba kalabala novi indahan satan.bhanuwata hariyata eka 6k wedunama uu confident wela form wenawa..![]()
eth uu gahann atry karana 6 eka wadinne nethnam uu pressure wela pissu natanwa

පාස්ටරය කුරිසෙ එල්ලිලා හරි කමක් නෑ වැඩේ වෙන්වනම්.Bhanukayata giya 4 balapanko Paster karaya weda patan aran wage![]()
U lat ekata giya tikata mu out unada kohedaපාස්ටරය කුරිසෙ එල්ලිලා හරි කමක් නෑ වැඩේ වෙන්වනම්.
Match eka patan ganna kalin okkoma karan enna epai.U lat ekata giya tikata mu out unada koheda
Match එක දිනුවොත් nrr අදාලම නෑ.165 k wath gahanna one bn NRR එක හැදිලා බයක් නැතුව සිලෙක්ට් වෙනවා කියලා හිතන්නනං
පැරදුනත් අපිට අදාල නෑ.දස්ස ඇස් පියන්ද ගහන්නෙ
නෑ නෑ සොරිසොරි
------ Post added on Oct 20, 2022 at 10:56 AM
මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න.කම්මැලි match එකක් වගේ....ගහන්නත් බෑ...ගහන්නෙත් නෑ
. මේක වොලිබෝල් ගහන එකක්ද.එදා එකක ගැහුව ඔක්කොම පාතින් එන්නෙ, හොකී ගහන්න හොඳයි.මොනවද පොන්ස් හරි හමන් ground එකක් වත් නැති හිඟන රටකට වෙලා කරන්නේ. එන්න කියපන්කෝ ලංකාවට. අපේ ප්‍රේම දස මහත්තයාගේ ග්‍රවුන්ඩ් එකේ ගහන්න දෙන්න.![]()
. මේක වොලිබෝල් ගහන එකක්ද.