2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,534
    124,665
    113
    දෙහිවල
    ylhH0MT.png

    :rolleyes2:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    උබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    උබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
    චිචී ඉන්නවා. ඌට කැපිල්ල
     
    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    උබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
    Tim David
    Hardik pandya
    Glenn maxwell
    Liam livingstone
    David miller
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,665
    113
    දෙහිවල
    උබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?

    Jos Buttler ( උඩින්ම තියන්න ඕන. ඉන්න ඕන වෙලාවේ ඉන්නයි, ගහන්න ඕනවෙලාවේ ගහන්නයි )
    Liam Livingstone
    Tim David
    Hardik Pandya
    David Miller

    අපේ එහෙම එකෙක් නැහැ
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    Tim David
    Hardik pandya
    Glenn maxwell
    Liam livingstone
    David miller

    Jos Buttler ( උඩින්ම තියන්න ඕන. ඉන්න ඕන වෙලාවේ ඉන්නයි, ගහන්න ඕනවෙලාවේ ගහන්නයි )
    Liam Livingstone
    Tim David
    Hardik Pandya
    David Miller

    අපේ එහෙම එකෙක් නැහැ
    ලංකාවෙ ලාවට හරි එහෙම skill එකක් තියෙන්නෙ බානුකයට මට හිතෙන විදිහට. දසුන්ට බෝල් 15කට විතර ෆේස් කරාට පස්සෙ නම් බෝල් පලන්න 6 ඒවා වනන්න පුලුවන් හැබැයි T20 Match එකක අන්තිම ඕවර 4 විතර ඌ ගහන්න ආවම උට බෝල් 15ක් විතර කකා සෙට්ල් වෙන්න වෙලාවක් නෑනෙ? එතකොට වනන්න ගිහිං තමා අවුට් වෙන්නෙ 🥲

    චාමිකයා ගැන නං කතා කරලා වැඩක් නෑනෙ ඉතිං.
     
    • Like
    Reactions: Giant

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,239
    13,127
    113
    33
    ෆින්ලන්ඩ්
    උබලට හිතෙන්නේ නැද්ද භානුක ගැන ඉස්සෙල්ලා හිටපු මිකී ආතර් කියපු කථාව ටිකක් දුරට හරි වගේ කියලා.

    පොර එක්ක ගේම දාගත්ත හින්දා තමා පොඩ්ඩක් හරි හැදිලා අවේ. ඕක මිකී ට කිවුවද දන්නේ නැහැ පාස්ටර් ගැන. අපි යමු හම්බ වෙන්න කියලා. භානුක වෙනුවට තව පොඩි එකෙක් ට අවස්ථාව දීලා හදා ගත්තා නම් හරි.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    උබලට හිතෙන්නේ නැද්ද භානුක ගැන ඉස්සෙල්ලා හිටපු මිකී ආතර් කියපු කථාව ටිකක් දුරට හරි වගේ කියලා.

    පොර එක්ක ගේම දාගත්ත හින්දා තමා පොඩ්ඩක් හරි හැදිලා අවේ. ඕක මිකී ට කිවුවද දන්නේ නැහැ පාස්ටර් ගැන. අපි යමු හම්බ වෙන්න කියලා. භානුක වෙනුවට තව පොඩි එකෙක් ට අවස්ථාව දීලා හදා ගත්තා නම් හරි.

    Ow bn dan puluwan tharam younger generation ekata chance denna one.. mula idanma podi ewnwa hadala ganna one..

    Anika dan issara cricket wage neme.. godak dewal wenas wela.. younger players thama wada pennanne..
     
    • Like
    Reactions: -333-

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,665
    113
    දෙහිවල
    ලංකාවෙ ලාවට හරි එහෙම skill එකක් තියෙන්නෙ බානුකයට මට හිතෙන විදිහට. දසුන්ට බෝල් 15කට විතර ෆේස් කරාට පස්සෙ නම් බෝල් පලන්න 6 ඒවා වනන්න පුලුවන් හැබැයි T20 Match එකක අන්තිම ඕවර 4 විතර ඌ ගහන්න ආවම උට බෝල් 15ක් විතර කකා සෙට්ල් වෙන්න වෙලාවක් නෑනෙ? එතකොට වනන්න ගිහිං තමා අවුට් වෙන්නෙ 🥲

    චාමිකයා ගැන නං කතා කරලා වැඩක් නෑනෙ ඉතිං.
    බානුක ඉස්කෝලේ යන කාලේ ගහපු පාරවල් දැක්කනම් දැන් ඉන්න බානුක මොකෙක්ද කියලා හිතෙනවා බන්.
    ඕකගේ ලෙග් එකට බෝල දාන්නේ නැහැ එහෙමත් එකෙක් ඇරෙන්න ඉස්සර.

    චාමික මොකෙක්ද බන්.
    අපිට මුකුත් කියන්න බැරි, ඔතනට එන්න තරම් දක්ෂයෙක් වුනානේ පොර. නැතුව ඔයිට වඩා දක්ෂයෝ නැතුව නෙමේ ලංකාවේ.
     
    • Like
    Reactions: hardwell 1

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Jos Buttler ( උඩින්ම තියන්න ඕන. ඉන්න ඕන වෙලාවේ ඉන්නයි, ගහන්න ඕනවෙලාවේ ගහන්නයි )
    බට්ලර්ගෙ opener කෙනෙක් විදියට
    average - 49
    strike rate - 153 :baffled:

    ලෝකෙ බිහිවුනු හොදම T20 බැටා මේ වෙනකම් :love:
     
    • Like
    Reactions: Walter White

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,534
    124,665
    113
    දෙහිවල
    බට්ලර්ගෙ opener කෙනෙක් විදියට
    average - 49
    strike rate - 153 :baffled:

    ලෝකෙ බිහිවුනු හොදම T20 බැටා මේ වෙනකම් :love:
    එකගයි. හොදට බොලේ කියවන, බය නැති එකෙක්.
    ෂෝර්ට් ෆොර්මැට් එකේ පොරක්
     
    • Like
    Reactions: Venux

    cjnisal

    Active member
  • Aug 8, 2007
    545
    70
    28
    සිරසේ මැච් එකේ විශේෂ අවස්ථා පෙන්වනවාද? වේලාවන් කොහොමද?