චිචී ඉන්නවා. ඌට කැපිල්ලඋබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
Tim Davidඋබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
උබලා හිතන විදිහට ලෝකෙ දැනට ඉන්න genuineම power hitters la 5 දෙනා කවුද? සෙට්ල් වෙලා ගහන කතා නැති ඇවිල්ලා ෆේස් කරන පලවෙනි බෝලෙ ඉදන් හරියටම ටයිම් කරලා බැට් එකේ මැද වද්දලා එලියට ගහන්න පුලුවන් හොදම 5 දෙනා කවුද? ලංකාවෙ එහෙම එකෙක් හරි ඉන්නවද?
Tim David
Hardik pandya
Glenn maxwell
Liam livingstone
David miller
ලංකාවෙ ලාවට හරි එහෙම skill එකක් තියෙන්නෙ බානුකයට මට හිතෙන විදිහට. දසුන්ට බෝල් 15කට විතර ෆේස් කරාට පස්සෙ නම් බෝල් පලන්න 6 ඒවා වනන්න පුලුවන් හැබැයි T20 Match එකක අන්තිම ඕවර 4 විතර ඌ ගහන්න ආවම උට බෝල් 15ක් විතර කකා සෙට්ල් වෙන්න වෙලාවක් නෑනෙ? එතකොට වනන්න ගිහිං තමා අවුට් වෙන්නෙJos Buttler ( උඩින්ම තියන්න ඕන. ඉන්න ඕන වෙලාවේ ඉන්නයි, ගහන්න ඕනවෙලාවේ ගහන්නයි )
Liam Livingstone
Tim David
Hardik Pandya
David Miller
අපේ එහෙම එකෙක් නැහැ
උබලට හිතෙන්නේ නැද්ද භානුක ගැන ඉස්සෙල්ලා හිටපු මිකී ආතර් කියපු කථාව ටිකක් දුරට හරි වගේ කියලා.
පොර එක්ක ගේම දාගත්ත හින්දා තමා පොඩ්ඩක් හරි හැදිලා අවේ. ඕක මිකී ට කිවුවද දන්නේ නැහැ පාස්ටර් ගැන. අපි යමු හම්බ වෙන්න කියලා. භානුක වෙනුවට තව පොඩි එකෙක් ට අවස්ථාව දීලා හදා ගත්තා නම් හරි.
බානුක ඉස්කෝලේ යන කාලේ ගහපු පාරවල් දැක්කනම් දැන් ඉන්න බානුක මොකෙක්ද කියලා හිතෙනවා බන්.ලංකාවෙ ලාවට හරි එහෙම skill එකක් තියෙන්නෙ බානුකයට මට හිතෙන විදිහට. දසුන්ට බෝල් 15කට විතර ෆේස් කරාට පස්සෙ නම් බෝල් පලන්න 6 ඒවා වනන්න පුලුවන් හැබැයි T20 Match එකක අන්තිම ඕවර 4 විතර ඌ ගහන්න ආවම උට බෝල් 15ක් විතර කකා සෙට්ල් වෙන්න වෙලාවක් නෑනෙ? එතකොට වනන්න ගිහිං තමා අවුට් වෙන්නෙ
චාමිකයා ගැන නං කතා කරලා වැඩක් නෑනෙ ඉතිං.
උන් කෑවොත් සුද්දෝ එක්ක අපිට හුරතල් වෙන්නයි වෙන්නේNam 16/2
බට්ලර්ගෙ opener කෙනෙක් විදියටJos Buttler ( උඩින්ම තියන්න ඕන. ඉන්න ඕන වෙලාවේ ඉන්නයි, ගහන්න ඕනවෙලාවේ ගහන්නයි )

එකගයි. හොදට බොලේ කියවන, බය නැති එකෙක්.බට්ලර්ගෙ opener කෙනෙක් විදියට
average - 49
strike rate - 153
ලෝකෙ බිහිවුනු හොදම T20 බැටා මේ වෙනකම්![]()