අද ඉන්දියාව දිනන්නෙ නෑ.Kholi ෆෝම් උනොත් 200ක් විතර ගහයි අද india ගහනවා
අද ඉන්දියාව දිනන්නෙ නෑ.Kholi ෆෝම් උනොත් 200ක් විතර ගහයි අද india ගහනවා

අඩෝ මේක එක පවුලේ සහෝදරයයි සල්ලිකාර බාප්පයි අතර තියෙන වලියක් වගේ සීන් එකක් බන්.Cricket වලට වඩා දේවල් තියනවා මහත්තයෝ මෙතන අපිට පරිප්පු ටික තෙල් ටික කෑම ටික දෙන රට නොවැ![]()
me over eke eka wicket ekakwat giye nettam pakko kanawaදැන් ඉන්දියාවට අමාරුයි. රාවුෆ්ගෙ ඕවරේකුත් තියෙනවනේ.