2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Swing and a miss Virat, ඇස් පියන් ගහන්නෙ කෝලිකුට්ටු අද. 🤭

    පාන්ඩයා දැන් බැට් මාරු කරන්නෙ නැද්ද??
    ------ Post added on Oct 23, 2022 at 4:58 PM
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Cricket වලට වඩා දේවල් තියනවා මහත්තයෝ මෙතන අපිට පරිප්පු ටික තෙල් ටික කෑම ටික දෙන රට නොවැ 😁
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    මේ පර පක්කොන්ට මුන් දෙන්නගෙන් එකෙක්ව කඩා ගන්න බෑනේ අම්මපා
    මොන මගුලක්ද මේ පර පක්කෝ කරන්නේ
    යකෝ මේක අතේ තියෙන මැච් එකක්

    මුන් නම් මහා මොක්කුන්ද මන්දා
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    Cricket වලට වඩා දේවල් තියනවා මහත්තයෝ මෙතන අපිට පරිප්පු ටික තෙල් ටික කෑම ටික දෙන රට නොවැ 😁
    අඩෝ මේක එක පවුලේ සහෝදරයයි සල්ලිකාර බාප්පයි අතර තියෙන වලියක් වගේ සීන් එකක් බන්.
    පොඩ්ඩක් තෙරුම් ගනින්කෝ

    මැච් එක යනවා
    උන් හිමිට ලස්සනට මැච් එක ගෙනාව
    මේ ගෝතයෝ ටික මැච් එක පූජා කලා
    මෙහෙම අල්ලලා ලාස්ට් ඕවරේට 20ක් වගේ කෙලියි නිදහස් තෘෘෆි එකේ කෙලියා වගේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    දැන් ඉන්දියාවට අමාරුයි. රාවුෆ්ගෙ ඕවරේකුත් තියෙනවනේ.
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    කෝලි ගහයිද බං
     

    Attachments

    • FB_IMG_16665249510000606.jpg
      FB_IMG_16665249510000606.jpg
      206.4 KB · Views: 41

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    20න් එහා තියා ගත්තොත් තමයි
    වේස්ස පාන්ඩ්‍යා නිසා තමයි අවුල