2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,536
    124,683
    113
    දෙහිවල
    මා ප්‍රිට හිතවත් ක්‍රිඩාලෝලීනි
    අද දින බංගලදේස කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිනයිද පරදිද?
    දැන්ම අනාවැකි පලකරන්න


    අද ඕලන්ද කාරයෝ දිනයි මට හිතෙන්නේ
     
    • Like
    Reactions: Janithsl88

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,536
    124,683
    113
    දෙහිවල
    Netherlands have won the toss and will bowl first

    Bangladesh (Playing XI): Najmul Hossain Shanto, Soumya Sarkar, Litton Das, Shakib Al Hasan(c), Afif Hossain, Yasir Ali, Nurul Hasan(w), Mosaddek Hossain, Taskin Ahmed, Mustafizur Rahman, Hasan Mahmud

    Netherlands (Playing XI): Max ODowd, Vikramjit Singh, Bas de Leede, Colin Ackermann, Tom Cooper, Scott Edwards(w/c), Tim Pringle, Logan van Beek, Shariz Ahmad, Fred Klaassen, Paul van Meekeren
     
    Last edited:

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ශේප් එකේ ගහනව උන්
    මේ බලහං උංගේ attitude එක 😁 අරූව ලොකුවට ඇඳලා ⁣😁 සවුත්තුවා පොඩියට ඇඳලා 😁
     

    Attachments

    • FB_IMG_16665788222921139.jpg
      FB_IMG_16665788222921139.jpg
      257 KB · Views: 72
    • Haha
    Reactions: Walter White

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපේ ගෘප් එකෙන් ගිය උන් හොඳට කරන්න ඕන. නැත්නම් අපි පච වෙනවා
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    බංගලියො කානවෝ. ඊයේ දුකට හකිළුන හදවත ටික ටික පිම්බෙනවාවා වා වා....💞
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    අපරාදේ
    කාන්තා ටීම් එක 120කට විතර ගොඩ දා ගන්න තිබ්බා ලන්තෙට

    වර්ල්ඩ් ක්ලාස් බංගලියෝ
    ශකිබ් දැන් අයින් වෙන්න කාලේ
    ------ Post added on Oct 24, 2022 at 10:31 AM