2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

akr20

Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Heta gema thiyenne ape fast bowlerslage and batalage athe Perth Wala bounce eka wadiye England Afgan match eke eka penuna.🙂
     

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    අපරාදෙ උඩතියං නෙලන්ඩ තිබ්බා සිම්බන්ට
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,207
    36,243
    113
    කෑගල්ල
    හෙට අපි මුලින් බැට් කකොත් 210-220 අතර ගහනවා. හෙට අපේ වෙනසක් වෙන්නේ නැද්ද. හෙට තික්ෂනයට වැඩ කරයි කියලා ෂුවර් එකක් නෑ. ඌත් තියන වෙන එකෙක් දැම්මොත් හොඳ. Ball කරද්දී පැලැන් කරන්න අමාරුම aus ලාට තමා. ලක් එක තමා හෙට නම්.
     
    • Like
    Reactions: War Fighter