2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    අවුරුදු 11ක් තිස්සෙ new zealand ටීම් එක ඔස්ට්‍රේලියාවෙදි ඔසියො එක්ක කිසිම මැච් එකක් දිනල තිබ්බෙ නෑ... පැරදිලා තියෙන්නෙත් අන්ත විදියට. ලංකාවටත් අන්ත record එකක් උන්ට තිබ්බෙ
    ඒත් මේ පාර දැක්කනෙ උන්ව වඩාගත්ත හැටි.

    අනික perth වල පිච් එක slow . ඒ හින්ද වනියටයි මහීෂ්ටයි දෙයක් කරන්න පුලුවන් වෙයි
    slow kohoheda ban bounce pitch thiyenne , maheesh karayatanam awulak nae waniyata bounce wedi wenawa kohomada balamuko pora heta karanne
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    If we consider the pitch condition and the opposite side I think Sri Lanka is going to play their toughest game tomorrow.🙂🙂🙂

    But I think Sri Lanka is slightly ahead than the Aussies at the moment.
    ------ Post added on Oct 24, 2022 at 10:29 PM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,882
    113
    Pitch is fast & bouncing lu.
    Fast bowlers laata suitable pitch ekak lu.

    Kohomada wahalaa points equally divide unoth 🙂

    Baya nathiwa gahuwoth apita dinanna puluwan, NZ puluwannam apitath puluwan.
    Green pitch නිසා ආව ගමන්ම මෙන්ඩා edge and gone වෙයි කියලා තමා බය තියෙන්නෙ 🥲
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    කිවියො ගොඩක් වෙලාවට පට්ට අඩු ලකුණු ගානකට allout වෙනව.. ( නොවෙන්නත් පුලුවන් ඒත් උන් කීයටවත් දිනන්නෙ නෑ )
    :P

    ලංකාව පරදින දවස අද
    අද කනෝ
    තූ විතරක් :P

    අද ගහනවා බොලව්..
    සම්පට තමයි ටිකක් ඇබරෙන්නේ ...

    ------ Post added on Oct 25, 2022 at 4:25 AM
     
    Last edited:

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    apita ENG,NZ match nam Sydney wala. issara nam Sydney apita hodai. dan inna set ekata kohoma weida danne naa ithin

    ඔච්චර පෑලැන් කරන්න එපා බං ආද වහිනවා... :lol: :lol:

    ekath hodai , apita balanna tikak wela gahala apita awasi wage nam wessata kamak naa. iye zimbonta patta chance eka, aniwa paradinna giyapu ekath berila 1 point labuna
    ------ Post added on Oct 25, 2022 at 7:03 AM