2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    අර අලුත් කොල්ලෙක් ව දැම්මා නං හරි නේ. මු cpl eke වත් ගැහුවේ නැනේ
    මතිෂ ද ? ඌත් එනව. හැබැයි ඌ නම් එච්චර තේරුමක් නැ බන්. උගේ මාලිංග ගේ ඇක්ෂන් එක විතරයි. අසිතය හොදටම කරා Asia cup එකට කලින් තිබ්බ මැච් වල.
     
    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,502
    15,872
    113
    111
    Gotham
    batman.com
    මතිෂ ද ? ඌත් එනව. හැබැයි ඌ නම් එච්චර තේරුමක් නැ බන්. උගේ මාලිංග ගේ ඇක්ෂන් එක විතරයි. අසිතය හොදටම කරා Asia cup එකට කලින් තිබ්බ මැච් වල.
    na na, dick natuwa ara alut kollek mn kyanne. wk batsman la hoda ewun innawane dan.
    matheesha nan echchara therumk na tama taama.
     
    • Like
    Reactions: War Fighter

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    හෙට අපි මුලින් බැට් කකොත් 210-220 අතර ගහනවා. හෙට අපේ වෙනසක් වෙන්නේ නැද්ද. හෙට තික්ෂනයට වැඩ කරයි කියලා ෂුවර් එකක් නෑ. ඌත් තියන වෙන එකෙක් දැම්මොත් හොඳ. Ball කරද්දී පැලැන් කරන්න අමාරුම aus ලාට තමා. ලක් එක තමා හෙට නම්.
    හෙට තීක්ෂණයවයි වනිඳුවයි වඩා ගනි
    චාමිකයා බොහෝ විට ඔවරයක් දෙකකින් නවති. වේග බට්ටාට කාලයක් මැච් නැති වෙයි වගේ සිතුවිලි ටිකක් මනසේ වැඩ කරනවා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    na na, dick natuwa ara alut kollek mn kyanne. wk batsman la hoda ewun innawane dan.
    matheesha nan echchara therumk na tama taama.
    ආ නුවනිදු ව .. අරුට experience තියන නිසා ඌව ගන්න ඇති.

    හෙට තීක්ෂණයවයි වනිඳුවයි වඩා ගනි
    චාමිකයා බොහෝ විට ඔවරයක් දෙකකින් නවති. වේග බට්ටාට කාලයක් මැච් නැති වෙයි වගේ සිතුවිලි ටිකක් මනසේ වැඩ කරනවා
    එච්චර අවුලක් වෙන එකක් නෑ බන්. ගියපාර Aus T20 5 අපේ උන් ශේප් එකේ බෝල් කර ගත්ත.
    චමිකයට , ලහිරු , බිනුරට දෙයක් කරන්න පුලුවන්. බවුන්ස් එක තියන පිච් එකක්.
    ------ Post added on Oct 24, 2022 at 7:56 PM
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ආ නුවනිදු ව .. අරුට experience තියන නිසා ඌව ගන්න ඇති.

    එච්චර අවුලක් වෙන එකක් නෑ බන්. ගියපාර Aus T20 5 අපේ උන් ශේප් එකේ බෝල් කර ගත්ත.
    චමිකයට , ලහිරු , බිනුරට දෙයක් කරන්න පුලුවන්. බවුන්ස් එක තියන පිච් එකක්.
    ------ Post added on Oct 24, 2022 at 7:56 PM
    ජාන වල අවුලක් තියෙනවනේ අපිට ඔසිලා එක්ක බෑ කියලා මචං
     
    • Like
    Reactions: DHE and War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    ජාන වල අවුලක් තියෙනවනේ අපිට ඔසිලා එක්ක බෑ කියලා මචං
    ඔස්ට්‍රේලියාව එක්ක ඔස්ට්‍රේස්ලියාවේ තිබ්බ පලවෙනි T20 5ම අපි දින්නා කියල උබ දන්නවද ? :rofl:

    ODI වලට ඔය කතාව හරි. T20 වලදී අපි හොදට කරල තියනව.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,520
    9,211
    113
    ඔස්ට්‍රේලියාව එක්ක ඔස්ට්‍රේස්ලියාවේ තිබ්බ පලවෙනි T20 5ම අපි දින්නා කියල උබ දන්නවද ? :rofl:

    ODI වලට ඔය කතාව හරි. T20 වලදී අපි හොදට කරල තියනව.
    උන්ගේ විතරක් නෙමේ අපේ හිත් වලත් ඔක පැලපදියම් වෙලානේ.
    සනත්ලා කරපු විනාස තමයි මේවා

    හිත සරල කරගෙන බලනවා ඇහ්

    මතීෂයා නම් තේරුමන් නෑ
    ඌ මොහොමඩ් නසාම් ගේ පොඩි මල්ලි නිසා සත 5ක සුවර් එකක් නෑ වයිඩ් ගැන නම්
    ------ Post added on Oct 24, 2022 at 8:08 PM
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,877
    165,660
    113
    එකමත් එක රටක
    උන්ගේ විතරක් නෙමේ අපේ හිත් වලත් ඔක පැලපදියම් වෙලානේ.
    සනත්ලා කරපු විනාස තමයි මේවා

    හිත සරල කරගෙන බලනවා ඇහ්
    ඉතින් බන් අන්තිමටම ඔසී වල තිබ්බ T20 5ත් එකක් දිනන එකක් tie උනා දිනන්න තිබ්බ එකක්. තව පැරදුන එකකුත් දිනන්න හොදට චාන්ස් එක තිබ්බ. අපරාදේ ඒ සිරිස් එක.
    ඒකෙ උන්ගේ හොදම ටීම් එක ගැහුවේ. හැබැයි Perth නම් ගැහුවේ නෑ .
     
    • Like
    Reactions: War Fighter

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මුන් කප් එකක් අරන් 96 අංකල්ල සෙට් එකයි සංග මහේල මාලි සෙට් එකයි හලාගත්‍ත නම් මට එච්චරයි. දැන් නම් එපා වෙලා තියෙන්නෙ.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    දික්වැල්ල එනවා ... 🤭
    Mama kiwwama umbala bannane kohomada eka uta Australian track Wala deyak karanna puluwan shots thiyenawa but ithin long innings Nam ba max runs 20k 30k quick gahawi.keeping unath hondayene kusalta wada🙂
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    ජාන වල අවුලක් තියෙනවනේ අපිට ඔසිලා එක්ක බෑ කියලා මචං
    අවුරුදු 11ක් තිස්සෙ new zealand ටීම් එක ඔස්ට්‍රේලියාවෙදි ඔසියො එක්ක කිසිම මැච් එකක් දිනල තිබ්බෙ නෑ... පැරදිලා තියෙන්නෙත් අන්ත විදියට. ලංකාවටත් අන්ත record එකක් උන්ට තිබ්බෙ
    ඒත් මේ පාර දැක්කනෙ උන්ව වඩාගත්ත හැටි.

    අනික perth වල පිච් එක slow . ඒ හින්ද වනියටයි මහීෂ්ටයි දෙයක් කරන්න පුලුවන් වෙයි
     
    • Like
    Reactions: akr20

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඉතින් බන් අන්තිමටම ඔසී වල තිබ්බ T20 5ත් එකක් දිනන එකක් tie උනා දිනන්න තිබ්බ එකක්. තව පැරදුන එකකුත් දිනන්න හොදට චාන්ස් එක තිබ්බ. අපරාදේ ඒ සිරිස් එක.
    ඒකෙ උන්ගේ හොදම ටීම් එක ගැහුවේ. හැබැයි Perth නම් ගැහුවේ නෑ .
    Perth thamaye Australia wata wasima track eka Asian team ekak ekka gahaddi patta bounce ekak thiyenne oke green pitch ekak godak welawata.Karumeta Aus match ekatama Meka set unane.Batalage athe thamaye gema.me track eke gahuwoth Nam Mata Nam world cup eka dinuwa wage thamaye.🙂
     
    • Like
    Reactions: dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Mama kiwwama umbala bannane kohomada eka uta Australian track Wala deyak karanna puluwan shots thiyenawa but ithin long innings Nam ba max runs 20k 30k quick gahawi.keeping unath hondayene kusalta wada🙂
    පිස්සුද බන් දික්වැල්ලය ගැන කතා කරන්නෙ.. long innigs ගහන්නෙ නැති එක අවුලක් නෑ මොකද දැන් ඉන්න උන් ගොඩක් explosive හින්ද.. ඒත් ඕකට එහෙමවත් බෑ. පිටිපස්සට නම් ලකුනු 10 ක් ගහගනී
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    පිස්සුද බන් දික්වැල්ලය ගැන කතා කරන්නෙ.. long innigs ගහන්නෙ නැති එක අවුලක් නෑ මොකද දැන් ඉන්න උන් ගොඩක් explosive හින්ද.. ඒත් ඕකට එහෙමවත් බෑ. පිටිපස්සට නම් ලකුනු 10 ක් ගහගනී
    U baya nathuwa attacking cricket ekak gahana nisa mama Nam uta kamathiye.Menda fail una tharam Dickwella fail unada?Dan balapanko menda.E wage thamaye Dickwella th Mata Nam okage keeping Honda nisa Ara Ashen bandara kiyana eka wenuwata Nam oka dahas warayak hondaye.Batsman kenek injured unoth aniwa Dikwella Danna one.Thawa batsmanla ona tharam ennakota okawa selection committee eken yawweth untath mu gana podi Hari trust ekak thiyena nisane.Let's see.🙂🙂🙂
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    අපෙ උන් සම්පට පුක දේයිද හෙට.
    Uta Nam Loku deyak karanna Bari wewi Fast bowling set eka thamaye case eka Heta Api toss win karala Aus bat first dagaththoth hari pitch eka gana idea ekak gannath puluwan Aus la apita attack karanna gihin kelawagannath eda thiyenawa.🙂
     
    • Like
    Reactions: batwise