2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,813
    9,219
    113
    සුපිරි සුපිරි පට්ට බල්ලෝ ආ වේ අපිව ලකුණු 80 විතර out කරලා දාන්න.

    එහෙම අමුතු ඇන්ටගොනිසම් එකක් නෑ බන්. උන් දන්නවනෙ අපේ තත්ත්වෙ. කොහොමත් කන්ෆිඩන්ස් එනව.
     
    • Like
    Reactions: kasun090354t

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    බලපන් ආපු ආපු එකා ගහන්න හැදුවා එක දාලා චරියට දුන්නම් ඌ තව ගහලා උගේ අද timing සුපිරියටම තිබ්බා..18 over එකේම ඌ හිටියේ non stricker..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,044
    153,181
    113
    පළවෙනි ඕවර 6 ඇතුළෙ විකට් 3-4 ක් කඩා ගත්තොත් හරි.
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    බලපන් ආපු ආපු එකා ගහන්න හැදුවා එක දාලා චරියට දුන්නම් ඌ තව ගහලා උගේ අද timing සුපිරියටම තිබ්බා..18 over එකේම ඌ හිටියේ non stricker..
    u last match eken aye form eka gaththa with timing

    පළවෙනි ඕවර 6 ඇතුළෙ විකට් 3-4 ක් කඩා ගත්තොත් හරි.
    Mata pena heena
    ------ Post added on Oct 25, 2022 at 6:18 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,044
    153,181
    113
    අපි අච්චර ගැහුවා නම් හොදයි, මෙච්චර ගැහුවා නම් හොදයි කිව්වට දැනෙන ප්‍රෙෂර් එකයි, playing condition එක දන්නෙ ග්‍රවුන්ඩ් එකෙ ඉන්න අයනෙ. ෆාස්ට් ෆිච් එකක, ටොස් එක පැරදිලා, ඕස්ට්‍රේලියාවෙ බෝලින් ලයිනප් එකත් එක්ක 150 ට එහා ගහපු එකත් වටිනවා. :yes: