2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,115
    23,343
    113
    හොඳ බෝලර්ස්ලා සෙට් එකක් ඉන්නව බන්.. වෙන්න ඕන උන්ව හරියට මැනේජ් කරගන්න එක
    Injury prone un hariyanne ne ban. Balapan Lahiru Kumaraya haraka unata injured wennema ne. Binurala, Chameerala hamadama injured
     
    • Like
    Reactions: Night Rider

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ලංකාවේ අපේ උන්ම පේජ් අටවගෙන අපිටම අරිනවා සගෝ දුකයි
     
    Attachments

    • 341E7B06-04CF-474F-8DD7-AD698B40270D.jpeg
      341E7B06-04CF-474F-8DD7-AD698B40270D.jpeg
      418.4 KB · Views: 110

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,105
    113
    ලංකාවේ අපේ උන්ම පේජ් අටවගෙන අපිටම අරිනවා සගෝ දුකයි
    ඉතිං ඇත්තනෙ බං ලොවෙත් කන්න වෙනවා ඊලග සෙට් එකම මෙහෙම ගැහුවම. ඇෆ්ගන් එක ගහයි ඕන්නං. මේ ඔක්කොම ෆාස්ට් බෝලිං පිච්. අපේ හොදම ෆාස්ට් බෝලර්ස්ලා කියන උන් කොළඹ මහ ඉස්පිරිතාලෙ 😂
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    ඉතිං ඇත්තනෙ බං ලොවෙත් කන්න වෙනවා ඊලග සෙට් එකම මෙහෙම ගැහුවම. ඇෆ්ගන් එක ගහයි ඕන්නං. මේ ඔක්කොම ෆාස්ට් බෝලිං පිච්. අපේ හොදම ෆාස්ට් බෝලර්ස්ලා කියන උන් කොළඹ මහ ඉස්පිරිතාලෙ 😂
    madusankaya hitiyanam athi me match ekata