2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Nuwan Gimhana

Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    Season 9 Lol GIF by The Office


    born again වේසිගේ පු$!ට ඔහොම වැදිලා මදි (y)
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eka match ekaye parada une bola Ada Aus kiyana namataye ground ekataye Baye ape un gahuwe group eke apita thibuna amaruma match eka unta wasima pitch eke set una e madiwata aru injured una.Eng nz dekama gahanawa ape un.

    දින්නම මීක් නැති උන් පැරදුනාම comment දාන හැටි.. Twitter, elakiri දෙකම එකයි. 🤣
    Apoi ow ban ostharla enne meke munwa ekkan giya Nam Hari conditions gana melo therumak na munta.
    ------ Post added on Oct 25, 2022 at 10:43 PM

    Afganla heta NZ gahawi batting hadagaththoth
    ------ Post added on Oct 25, 2022 at 10:44 PM
     
    • Like
    Reactions: batwise

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මම නම් වැනියට බනින්නේ නෑ,
    මේක ෆාස්ට් බෝල් පිච් එකක් නම් වනියගේ ඕවරේට වෙනකන් හිරවෙලා හිටපු උන් උගේ ඕවරේ ඉඳන් ගහල රේට් එක හදාගන ට්‍රැක් එකට එනකොට අයෙත් උටම ඊළඟ ඔවරේ දීපු එක තමයි ත්රෙන්නේ නැත්තේ
    3rd over ekak dunna eka thamaa issue eka, anith eka Lahiru & Mahesh ta overs thibbaa, aparaadey.
     

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අද ඔස්ට්‍රේලියාවට කලගුණ සලකන්න කහ ඇදගෙන යන්න අමතක උනානේද.. :lol:
    ඒක තමා පැරදුනේ

    ඒකටත් එක්ක කිවියොත් එක්ක ගහන එකට කළු ඇදගෙන යන trend එකක් හැදුවනම් හරි
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Match ekak paradunama form wena wesa haththakne bn meke inne... dinnamanan un kiyapu vidihata gahala dinna wage talks denne
     
    • Sad
    Reactions: DHE

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    අද මැච් එක පැරදුන නිසා, Semifinal යන්න නම් ඊළඟ මැච් 4 ම දිනන්න ඕනිද ලංකාව?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    චාමිකයගෙ කිරි අම්මෙක් දික්කා ඩෙවල් දාල 😂😂 අම්මෝ whottho 😂

    Patta creative eke admin 🤭
    තේරුනේ නෑ නේ ඒක

    අද මැච් එක පැරදුන නිසා, Semifinal යන්න නම් ඊළඟ මැච් 4 ම දිනන්න ඕනිද ලංකාව?
    කොහෙද බං 4ක්? තව 3යි තියෙන්නෙ. තුනෙන් තුනම දිනුවොත් ෂුවර් සෙමි යන්න පුලුවන්. 3න් දෙකක් දිනුවොත් ඉතිං අනිත් උන්ගෙ ඒව අනුව තමයි. ඒත් ලොකු ෂුවර් එකක් තියාගන්න පුලුවන්.
    ------ Post added on Oct 26, 2022 at 12:59 AM
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,237
    5,068
    113
    Loading...
    කොහෙද බං 4ක්? තව 3යි තියෙන්නෙ. තුනෙන් තුනම දිනුවොත් ෂුවර් සෙමි යන්න පුලුවන්. 3න් දෙකක් දිනුවොත් ඉතිං අනිත් උන්ගෙ ඒව අනුව තමයි. ඒත් ලොකු ෂුවර් එකක් තියාගන්න පුලුවන්.

    England තමයි සුවර් නැත්තෙ. NZ අද 200 ක් ගහල. අපේ උන්ට 6 ක් ගහගන්න පණ මදිනෙ බන්. මට නම් හිතෙන්නෙ බැරි වෙයි. මුන් නිකං ඉන්ජර්ඩ් වෙන්නෙ පෝලිමටනෙ. ඉතින් කොහෙද හරියට මැච් එකක් ගහන්නෙ. හොඳ උන් ඔක්කොම එළියෙ.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    mata therunu widiyata nam ape un 180+ gehuwath un gahana line eke hitiye..e nisa thawa runs 10-15 k gahanna thibba nam kiyala duka hithenne ne..
    eth Waniyata 1st over eka arama wedunamath uuta digatama dunne ei.. balling options adui, eka hari.. eth thawa Theekshana+Chami overs 2-3 k dila wickt ekak aragena waniyata denna thibba kiyalai mata hithenne.. :( :(
    anyways bad luck ape ..
    ara unge inside edge wela hiyapu ekak wath polu giye ne neh..
    next 3 gahamu kollane.. :yes::yes::love:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මම නම් හිතන්නෙ අපේ උන් ගේමක් දුන්නා හිටපු හැටියට. මුල් ටිකේ ෆින්ච් එහෙම කොර වෙලා හිටියෙ. ෆේසර්ලා නැතිකම තමයි ඉතින්. මැච් ඉතින් දිනන්නත් පුලුවන් පරද්දින්නත් පුලුවන්.