Apoi ow ban ostharla enne meke munwa ekkan giya Nam Hari conditions gana melo therumak na munta.දින්නම මීක් නැති උන් පැරදුනාම comment දාන හැටි.. Twitter, elakiri දෙකම එකයි.![]()
3rd over ekak dunna eka thamaa issue eka, anith eka Lahiru & Mahesh ta overs thibbaa, aparaadey.මම නම් වැනියට බනින්නේ නෑ,
මේක ෆාස්ට් බෝල් පිච් එකක් නම් වනියගේ ඕවරේට වෙනකන් හිරවෙලා හිටපු උන් උගේ ඕවරේ ඉඳන් ගහල රේට් එක හදාගන ට්‍රැක් එකට එනකොට අයෙත් උටම ඊළඟ ඔවරේ දීපු එක තමයි ත්රෙන්නේ නැත්තේ


චාමිකයගෙ කිරි අම්මෙක් දික්කා ඩෙවල් දාලMechchara kalekata OTC eke giya athalma #Vegyanaya
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Patta creative eke adminචාමිකයගෙ කිරි අම්මෙක් දික්කා ඩෙවල් දාලඅම්මෝ whottho
![]()
වනියා බේරුනා එහෙනම්. තව එක ඕවරයක් ගියානම් ඒකත් කඩනවා!!![]()
චාමිකයගෙ කිරි අම්මෙක් දික්කා ඩෙවල් දාලඅම්මෝ whottho
![]()
තේරුනේ නෑ නේ ඒකPatta creative eke admin![]()
කොහෙද බං 4ක්? තව 3යි තියෙන්නෙ. තුනෙන් තුනම දිනුවොත් ෂුවර් සෙමි යන්න පුලුවන්. 3න් දෙකක් දිනුවොත් ඉතිං අනිත් උන්ගෙ ඒව අනුව තමයි. ඒත් ලොකු ෂුවර් එකක් තියාගන්න පුලුවන්.අද මැච් එක පැරදුන නිසා, Semifinal යන්න නම් ඊළඟ මැච් 4 ම දිනන්න ඕනිද ලංකාව?
කොහෙද බං 4ක්? තව 3යි තියෙන්නෙ. තුනෙන් තුනම දිනුවොත් ෂුවර් සෙමි යන්න පුලුවන්. 3න් දෙකක් දිනුවොත් ඉතිං අනිත් උන්ගෙ ඒව අනුව තමයි. ඒත් ලොකු ෂුවර් එකක් තියාගන්න පුලුවන්.
අනිවා ගහනවා අපේ උන්මම කිවේ මේක කනවා කියල. ඔන්න බලපන් අනිත් තුනම ගහනවා. ගැහුවේ නැත්තං මම ආයේ එළකිරි එන්නේ නෑ....
Fintess maintain karanne na. Kema paalanayak na. Alcoholism, CigaretteMokada bun mecchara injured wenney, weather eka nisaada?
But ehenum anith Asian teams wala ayath injured wenna oney ney.
Meka yako hama match ekema ekek kakulak allan eliyata yanawaa, mona reddak da bun.




මන්දපෝෂණය!Mokada bun mecchara injured wenney, weather eka nisaada?
But ehenum anith Asian teams wala ayath injured wenna oney ney.
Meka yako hama match ekema ekek kakulak allan eliyata yanawaa, mona reddak da bun.