2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    අසිත මචන්. සොරි මට උත්තරේ පැටලුනා
    අසිත ඒෂියා කප් එකේදි වැඩ කරේ නෑනේ.. ඔසී පිචස් ඌට ෆ්‍රෙන්ඩ්ලි නිසා වෙනසක් කරන්නත් ඉඩ තියෙනවා..
     
    • Like
    Reactions: Venux

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,634
    113
    දෙහිවල
    uwa t20 wala lokuwata nathi nisa idea ekak ganda amarui tikak play karanakan

    අසිත ඒෂියා කප් එකේදි වැඩ කරේ නෑනේ.. ඔසී පිචස් ඌට ෆ්‍රෙන්ඩ්ලි නිසා වෙනසක් කරන්නත් ඉඩ තියෙනවා..

    ඔව්. පොර අද රෑ යනවා කියන්නේ අනිත් දෙන්නා එක්ක. වෙනසක් කරන්න පුළුවන් පොරට
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    AUS dinnoth apita wasi nadda NRR eken? AUS and ENG dekama points 2 ka gane inne. AUS NRR apita wada godak adui.
    මට හිතෙන්නෙ Eng දින්නොත් වාසියි කියල මචං. එතකොට අපි මැච් 3න් 2ක් ලොස් උනත් පොයින්ට්ස් වලින් යන්න චාන්ස් ක්‍රියේට් වෙනව.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,201
    36,230
    113
    කෑගල්ල
    මට හිතෙන්නෙ Eng දින්නොත් වාසියි කියල මචං. එතකොට අපි මැච් 3න් 2ක් ලොස් උනත් පොයින්ට්ස් වලින් යන්න චාන්ස් ක්‍රියේට් වෙනව.
    නෑ මචෝ අපි ඊගාව එක අමාරුවෙන් හරි ගහලා ඉතිරි දෙක හොඳටම ගහනවා. ගහලා මේකේ එක වෙනවා. Aus උන් ඉතිරි ටික ගහලා දෙක වෙනවා. උන් දෙක වෙලා සෙමිය ඉන්දියාවට ගහනවා. ගහලා aus අපියි ෆයිනල් එනවා. අන්න එදාට බල ගමු වල් පාරයෝ ටික.
     
    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Eye ape unta nondi dapu un ko match eka parada una gaman.Dakkada Ada England lata una de NZ Ada wassa nisa beruna nathnam okunuth Afganla gen Kanna eda thibuna.Aniwa Api NZ match eka dinanawa.Eye Perth wicket injury eka Fielding thamaye awula une.Still Sri Lanka have a big chance to make it into the semis🙂

    Eng Nz ekka amarui bn unta friendly pitch
    Ada mokada ban England lata une oyatharam friendly nam Aus tharam ape spin ekata attack karanna oya team dekatama ba.Nz match eka Nam Api dinanawa bro Meka save karala thiyaganin🙂
    ------ Post added on Oct 26, 2022 at 7:02 PM
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Eye ape unta nondi dapu un ko match eka parada una gaman.Dakkada Ada England lata una de NZ Ada wassa nisa beruna nathnam okunuth Afganla gen Kanna eda thibuna.Aniwa Api NZ match eka dinanawa.Eye Perth wicket injury eka Fielding thamaye awula une.Still Sri Lanka have a big chance to make it into the semis🙂
    ------ Post added on Oct 26, 2022 at 7:02 PM
    eng vs ire මැච් එක දිනන්න තිබ්බනෙ කොහොමත් eng . වැස්ස හින්ද චොර උනාට. අනික nz පරද්දන්න ඉඩ තිබ්බ. හැබැයි පොඩි ඉඩක්නෙ. ගිය පාරත් ඕකම කියල තමා afgan කාරයො 125 කට උනේ උන්ටම friendly පිච්වල.
    මැච් එක අනිවා දිනනව කියන්න මොකෝ අපේ උන් හැම ටීම් එකකටම ගහලද ඉන්නෙ? නෑනෙ..
    සෙමි යන්න ඉඩ තියෙනව ලංකාව 2ක් දින්නොත්. ලොකු ඉඩක් නෑ
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,402
    5,514
    113
    Eye ape unta nondi dapu un ko match eka parada una gaman.Dakkada Ada England lata una de NZ Ada wassa nisa beruna nathnam okunuth Afganla gen Kanna eda thibuna.Aniwa Api NZ match eka dinanawa.Eye Perth wicket injury eka Fielding thamaye awula une.Still Sri Lanka have a big chance to make it into the semis🙂

    Ada mokada ban England lata une oyatharam friendly nam Aus tharam ape spin ekata attack karanna oya team dekatama ba.Nz match eka Nam Api dinanawa bro Meka save karala thiyaganin🙂
    ------ Post added on Oct 26, 2022 at 7:02 PM
    eye wesse natnam eng gahai bn. dinanawanam hodai ape un eth NZ,ENG patta form eken inne, ape injured
     
    • Like
    Reactions: Venux

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    eng vs ire මැච් එක දිනන්න තිබ්බනෙ කොහොමත් eng . වැස්ස හින්ද චොර උනාට. අනික nz පරද්දන්න ඉඩ තිබ්බ. හැබැයි පොඩි ඉඩක්නෙ. ගිය පාරත් ඕකම කියල තමා afgan කාරයො 125 කට උනේ උන්ටම friendly පිච්වල.
    මැච් එක අනිවා දිනනව කියන්න මොකෝ අපේ උන් හැම ටීම් එකකටම ගහලද ඉන්නෙ? නෑනෙ..
    සෙමි යන්න ඉඩ තියෙනව ලංකාව 2ක් දින්නොත්. ලොකු ඉඩක් නෑ
    NZ match eka balala Api kathakaramu🙂

    eye wesse natnam eng gahai bn. dinanawanam hodai ape un eth NZ,ENG patta form eken inne, ape injured
    NZ match eka balamuko🙂
    ------ Post added on Oct 26, 2022 at 7:58 PM

    Ireland ewunuth thawa ekak Hari dinawi.Ada Afgan NZ match eka gahala NZ first bat Kara Nam unge tharama balaganna thibuna aparade.😐
    ------ Post added on Oct 26, 2022 at 8:02 PM
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    e16c8dd9112a5c9d35f92e2857e544374ae2799d.gifv
    e16c8dd9112a5c9d35f92e2857e544374ae2799d.gifv

    අම්බානෙට වහිනවා මෙල්බොන් වලට !!!!!
    abc.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,528
    124,634
    113
    දෙහිවල
    ICC T20 World Cup Super 12s: South Africa won the toss and will bat first against Bangladesh

    Bangladesh: 1 Soumya Sarkar, 2 Najmul Hossain Shanto, 3 Litton Das, 4 Shakib Al Hasan, 5 Afif Hossain, 6 Nurul Hasan (wk), 7 Mosaddek Hossain, 8 Mehidy Hasan, 9 Taskin Ahmed, 10 Hasan Mahmud, 11 Mustafizur Rahman

    South Africa: 1 Temba Bavuma (capt), 2 Quinton de Kock (wk), 3 Rilee Rossouw, 4 Aiden Markram, 5 David Miller, 6 Tristan Stubbs, 7 Wayne Parnell, 8 Keshav Maharaj, 9 Kagiso Rabada, 10 Anrich Nortje, 11 Tabraiz Shamsi
     
    Last edited: