කොහෙද? මෙහෙත් වෙඩි පත්තු කරනවා. බංගලි ද කොහෙද.Adoo paw yako Pakko mehe Indian eun paarata panagena huu kiyanawa nata nata
eda api dinnava ban Shanaka captain avul ekayi Binura injured une nathnamDakkane Perth wala hoda attack ekak thibunoth hoda gemak denna puluwan. ape fast bowlers laa injure wenawane podda athnam
ෆාස්ට් බෝලර් ලා නැතුව කළු කමිස කාරයෝ ෆෝම් වෙලා 300ක් විතර ගහයිද කියලා සාධාරණ සැකේකුත් තියනවා.ඒක බොහෝ විට අපේ උන් ගහන්නත් ඉඩ තියෙනව
ඔව් බන් නැත්තන් අර කොලුකාරය ගහන්නෙ නෑ. ශානකය හිටපු ගමන් කලබලේට මැච් හානවeda api dinnava ban Shanaka captain avul ekayi Binura injured une nathnam
ape avula une Waniduta gahaddi utama dunna eka
eda api dinnava ban Shanaka captain avul ekayi Binura injured une nathnam
ape avula une Waniduta gahaddi utama dunna eka
සිම්බන්ට සෙමි යන්න දකුණු අප්‍රිකාවට තියන චාන්ස් එකම වගේ තියනවා. පක්කො අප්‍රිකාවට ගැහුවොත්, සිම්බො සෙමි යන සීන් එකක් තියෙන්නෙ.![]()

බිනුරයා බෝල් පහක්ද කොහෙද නේද දැම්මෙ?yeah bn eda bowling awul karagaththa ape un. ekko shanakaya responsibilty eka aran ball karala try ekak wath denna thibuna waniduwata waduna nisa.
anith eka fast bowlers laage fitness madi bn, chameeraya over 4i damme injured, binurayath 4k wath damme naa. ithin kohomada kiyapanko meka karanne.
බිනුරයා බෝල් පහක්ද කොහෙද නේද දැම්මෙ?
එහෙම උනොත් හැබැයි අවුලක් තියෙනව. මොකද සිම්බොන්ට ගහන්න වෙන්නෙ අපේ group එකේ table top එකත් එක්ක. බොහෝ විට Nz එක්ක උන්ට ගහන්න වෙයි සෙමිය ගියොත්. වැඩක් නෑ ඉතින් එහෙම උනොත්සිම්බන්ට සෙමි යන්න දකුණු අප්‍රිකාවට තියන චාන්ස් එකම වගේ තියනවා. පක්කො අප්‍රිකාවට ගැහුවොත්, සිම්බො සෙමි යන සීන් එකක් තියෙන්නෙ.![]()
එහෙම කීවට දන්නවද බම්. ගූගල් කරලා හොයාගත්තෙ.Barsha wala bn
උංටත් සිම්බො ගැහුවම තමා වැඩේ තියෙන්නෙ. ලංකාවත් එක්ක පය්නල් වැටිලා, උං කප් එකත් අරං යනවා.එහෙම උනොත් හැබැයි අවුලක් තියෙනව. මොකද සිම්බොන්ට ගහන්න වෙන්නෙ අපේ group එකේ table top එකත් එක්ක. බොහෝ විට Nz එක්ක උන්ට ගහන්න වෙයි සෙමිය ගියොත්. වැඩක් නෑ ඉතින් එහෙම උනොත්
සිරාවටම මෙච්චර මේ technics දියුණු වෙන්න දියුණු වෙන්න ඇයි බං මේ injury වෙන rate එක වැඩි. පිටියෙ අප්පු කියනවා වගේ මුං රතු මිරිස් කනවා වැඩි වෙලාද මන්දා.ow bn. wadak naa katha karala.
issara vass ehema format dekama sahenna kal gahuwa injuries nathuwa.
dan mun gahanneth eka format ekai. ekatath fit naa.
England ඒක ගහන්න කියලා මතුරපං. ඒ කරලා අපි England වලට ගහන්න ඕන.හෙට AUS vs England![]()