2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,103
    23,317
    113
    ඒක තමා කියන්නෙ සිම්බම්න්ට පට්ට චාන්ස් එකක් තියනවා සෙමි යන්න කියලා. බංගලි, නෙදර්ලන්ඩ් දෙක උන්ට තලාගන්න පුළුවන් වෙයි මේ ෆෝම් එකෙංම ඇටෑක් කලොත්.
    ------ Post added on Oct 27, 2022 at 8:50 PM
    Ade wenna puluwan athal ma scene eka kohomada India wa Kawoth Zimbongen
     
    • Like
    Reactions: ජොසී

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,234
    13,120
    113
    33
    ෆින්ලන්ඩ්

    Mokada bn muta awula? injury ekata eha scene ekak da? muta loku social media pressure ekak tibbet na neh?

    පව් බං..
    පොරට කලිං match එකේ දසුන ග්‍රවුන්ඩ් එක මැද බෑන්න එකට අවුල් ගිහින් ද දන්නේ නැහැ හිටියේ.

    දසුන ලේසියි ට බනින්නේ නැහැ. මූට ටීම් එක ඇතුලෙන් මොකක් හරි කැපිල්ලක් ඇති. ඕකාට උසත් එක්ක හයක් දෙකක් කොටා ගන්නත් පුලුවන්.

    ඌට මොකක් හරි කැපිල්ලක් ඇති. නැත්තං ඌ insurance ගන්න බලං ඉන්ජේරි උනානම් ඔහොම mental කේස් එකක් social media වල ලොවෙත් දාන්නේ නැහැ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Fucking snowflakes. These bastards should have mental and physical resilience or just quit sports for fuck’s sake
    මහින්ද මාත්තියා බාල්කෙ එල්ලිලා කතා කරලා, ආපහු ආපු රටේ, මානසිකව වැටුනා කියලා කීඩාවෙන් සමුගනීද මගෙ මිත්‍රයා? 😂 ෂල්ලි නෙ. සෝෂල් මීඩියා වල අඬන්නෙ අනුකම්පාව ගන්න. 😁
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,936
    152,839
    113

    Mokada bn muta awula? injury ekata eha scene ekak da? muta loku social media pressure ekak tibbet na neh?

    මතකද පකිස්තානෙ Naseem Shah, asia cup එකෙදි කකුලෙ ඉන්ජරි එකක් ඇවිල්ලා නොන්ඩි ගගහ බෝල් කළා කොහොම හරි, ටීම් එකේ අය බෝල් කරන එක නවත්වන්න කියද්දිත්. මේ යකාට කකුල පොඩි කැක්කුමක් ආවා විතරයි, අඩුම තරමෙ ඊළග බෝලෙ දාන්න පුළුවන්ද බලන්නවත් ට්‍රයි එකක් දුන්නෙ නෑ. මෙයැයි ඩ්‍රෙසින් රූම් එකට ඇවිදගෙන යනකොටත් උනත් මට නම් ලොකු අමාරුවක් පෙනුනෙ නෑ. මේවගෙන් පේන්නෙ මුන්ට මේ සෙල්ලම් කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් කියලා කිසිම හැගීමක් නැති එක, නැතුව මානසික අවුලක් හින්දා නෙවේ.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    මතකද පකිස්තානෙ Naseem Shah, asia cup එකෙදි කකුලෙ ඉන්ජරි එකක් ඇවිල්ලා නොන්ඩි ගගහ බෝල් කළා කොහොම හරි, ටීම් එකේ අය බෝල් කරන එක නවත්වන්න කියද්දිත්. මේ යකාට කකුල පොඩි කැක්කුමක් ආවා විතරයි, අඩුම තරමෙ ඊළග බෝලෙ දාන්න පුළුවන්ද බලන්නවත් ට්‍රයි එකක් දුන්නෙ නෑ. මෙයැයි ඩ්‍රෙසින් රූම් එකට ඇවිදගෙන යනකොටත් උනත් මට නම් ලොකු අමාරුවක් පෙනුනෙ නෑ. මේවගෙන් පේන්නෙ මුන්ට මේ සෙල්ලම් කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් කියලා කිසිම හැගීමක් නැති එක, නැතුව මානසික අවුලක් හින්දා නෙවේ.
    යුද්දෙට යන්න කලින් හමුදාවෙ දෙන brain update එක දෙන්න ඕන මුංට හැම මැච් එකටම කලින්. 🙄
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    මතකද පකිස්තානෙ Naseem Shah, asia cup එකෙදි කකුලෙ ඉන්ජරි එකක් ඇවිල්ලා නොන්ඩි ගගහ බෝල් කළා කොහොම හරි, ටීම් එකේ අය බෝල් කරන එක නවත්වන්න කියද්දිත්. මේ යකාට කකුල පොඩි කැක්කුමක් ආවා විතරයි, අඩුම තරමෙ ඊළග බෝලෙ දාන්න පුළුවන්ද බලන්නවත් ට්‍රයි එකක් දුන්නෙ නෑ. මෙයැයි ඩ්‍රෙසින් රූම් එකට ඇවිදගෙන යනකොටත් උනත් මට නම් ලොකු අමාරුවක් පෙනුනෙ නෑ. මේවගෙන් පේන්නෙ මුන්ට මේ සෙල්ලම් කරන්නෙ තමන්ගෙ රට වෙනුවෙන් කියලා කිසිම හැගීමක් නැති එක, නැතුව මානසික අවුලක් හින්දා නෙවේ.
    මේක නම් ගොන් කතාවක් හැබැයි. naseen shah ට ආවෙ cramp එකක්. මුට hamstring එකක්. .
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,936
    152,839
    113
    මේක නම් ගොන් කතාවක් හැබැයි. naseen shah ට ආවෙ cramp එකක්. මුට hamstring එකක්. .
    මං අද ඊයෙ ක්‍රිකට් මැච් බලන්න පටන් ගත්තෙ නම් නෑ මහත්තයො ගොන් කතා කියන්න තරම් නම්. පහුගිය ටිකේ ටීම් එකේ සමහර ප්ලේයර්ස්ලගෙ හැසිරීම දැක්කම ඕනකෙනෙක්ට මේ වගේ දේවල් හිතෙන එක පුදුමයක් නෙවේ. අනික මොන විදිහෙ ඉන්ජරි එකක් ආවත් ඊළග බෝලෙ දාන්න පුළුවන් ද කියලා බලන්නවත් ට්‍රයි එකක්වත් දුන්නෙ නැත්තෙ ඇයි? ඔයිට වඩා දරුණු ඉන්ජරි ආව වෙන ටීම්වල ප්ලේයර්ස්ලත් මැච්වල ඉතුරු ටික ප්ලේ කරන්න පුළුවන් ද කියලා බලන්න අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නවා ඕන තරම් දැකලා තියෙනවා මං.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නිකම් කට කහනවට මේ කියන්නේ,
    ආගමට පලාතට නමට මුල් තැන දීල cricket ගහන්න පුළුවන් කියල හිතනවානම් එතනින්ම ක්‍රීඩාව ඉවරයි.
    වැඩ බැරි උනත් තමන්ගෙ ආගමේ එකා team එකේ ඉන්න ඕන කියල හිතන උනුත් ඉන්නව නේ..........
     
    • Like
    Reactions: Stimulus mind

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    මං අද ඊයෙ ක්‍රිකට් මැච් බලන්න පටන් ගත්තෙ නම් නෑ මහත්තයො ගොන් කතා කියන්න තරම් නම්. පහුගිය ටිකේ ටීම් එකේ සමහර ප්ලේයර්ස්ලගෙ හැසිරීම දැක්කම ඕනකෙනෙක්ට මේ වගේ දේවල් හිතෙන එක පුදුමයක් නෙවේ. අනික මොන විදිහෙ ඉන්ජරි එකක් ආවත් ඊළග බෝලෙ දාන්න පුළුවන් ද කියලා බලන්නවත් ට්‍රයි එකක්වත් දුන්නෙ නැත්තෙ ඇයි? ඔයිට වඩා දරුණු ඉන්ජරි ආව වෙන ටීම්වල ප්ලේයර්ස්ලත් මැච්වල ඉතුරු ටික ප්ලේ කරන්න පුළුවන් ද කියලා බලන්න අඩුම තරමෙ උත්සාහයක්වත් ගන්නවා ඕන තරම් දැකලා තියෙනවා මං.
    Well said ma man remember gramme smith saving a test one broken hand. Brett lee with blood. Lara with broken shouldet etc...
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,936
    152,839
    113
    Well said ma man remember gramme smith saving a test one broken hand. Brett lee with blood. Lara with broken shouldet etc...
    :yes::yes::yes: ජොෆ්‍රා ආචර් යවපු බෝලයක් ඔළුවෙ වැදිලා retired hurt වෙලා හිටපු ස්ටීවන් ස්මිත්ට concussion එක තියාගෙන විකට් එකක් විතරක් ඉතුරු වෙලා තියෙද්දි ආවා බැට් කරන්න. අන්තිමට concussion එක හින්දා හරියට බැට් කරගන්න බැරුව lbw එකකට අහුවෙලා අවුට් වුණාට පස්සෙ ඩ්‍රෙසින් රූම් එකට ගිය වෙලාව අවුට් වුණ කණගාටුවට බැට් එක විසි කරලා බෙන්ච් එකේ වාඩිවෙලා හිටියා ඔළුවෙ අතගහගෙන දුකින්. අන්න හැගීමක් ඇතුව සෙල්ලම් කරන ක්‍රීඩකයො. :love:

    Last edited:

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,395
    36,321
    113
    මැදමහනුවර
    සිම්බො අද හොදට ගැහුවට උන්ට සෙමියට යන්න තරම් හැකියාවක් නෑනෙ බන්. SA මැච් එකට වැස්ස හින්ද බේරුන. Qualifier වලින්ම එලියට ගිය WI ලගෙනුත් කෑව. උන් සෙමි ආවොත් එහෙම අනිත් ටීම් එකට නිකම්ම Final ටිකට් එක
    එහෙම underestimate කරන්න එපා. මතකද ලංකාව ගැන Asia cup එකේදි කට්ටිය predict කරපු විදිහ.
     
    • Like
    Reactions: kasun090354t

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    asia teams මල දුර්වලයි බන්, ඔය මගුල නිසයි ලංකාවේ born again ගලියෝ ටික asia cup එක දින්නේ + UAE වල ගැහුවට ලංකාව තමයි 2022 asia cup tournament එක host කරේ.
     
    Last edited:

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    Aus match eke Banuka apu gaman unge davase hodama Starc genava.. ape gona utama gahanna gihilla out una

    Aus1.png

    eken vasiya aran part timer kenek genava next over, utath shanaka giya

    eka galen kurullo 03 denek goda demma Aus un

    aus2.png

    Cricket kiyanne thanikarama captain thirana matha venas venna puluvan gemak

    eth den loke godak captain la ganna deyak nahe

    SA Temba Bavuma (c) pin kepa
    Kane Williamson T20 patta avul
    Babar Defensive
    Shanaka Defensive hlaf pin kepa