Team play ekak na. Eg Wanindu. Wadima wicket gannai eyata ona thanama bowl karannai. Team ekak unama porawal indala ba, hamoma eka wage sellam karanna ona. Dasun bowl karanneth na ona welawata indala gahala gema deep geniyanneth na. Issara mahela balapan captain karaddi. Chance ekak awama dominate karanawa.මම දැන් මැච් කීපයකම නොට් කරපු එකක් තමයි මැච් එක පැරදෙන්න වගේ තියෙනකොට එක දෙක දාලා අඩුම ගානේ හොඳ ලකුණු ගානකට යන්නේ නැතුව ලොකු ෂොට් ගහලා කැච් දීලා යනවා. ඉතින් නෙට් රන් රේට් එක කෙල්ල වෙන්නම පරදින්නේ.
භානුක, දසුන්, වනිදු ඔක්කොම එහෙමයි. විශේෂයෙන් වනිදු එක දෙක දාන්න හිතන්නෙම නෑ. චාමික නම් ටිම් එකට වැඩක් නෑ.
Eelanga wc eka weddi wath dhanjaya charith avishka ashen theekshana wage eya promote karala ganna ona.
Dasunaya lesiyen match ekaka wena kenekta captaincy eka denne na. Wena kenek captain unoth dasungeth full potential ekata wadak gani.
vandase balapanko catchuth baala aruwa indirect injured karala inna hati 