2022 ICC Men's T20 World Cup 🦁🦘🏏

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දැන් මැච් කීපයකම නොට් කරපු එකක් තමයි මැච් එක පැරදෙන්න වගේ තියෙනකොට එක දෙක දාලා අඩුම ගානේ හොඳ ලකුණු ගානකට යන්නේ නැතුව ලොකු ෂොට් ගහලා කැච් දීලා යනවා. ඉතින් නෙට් රන් රේට් එක කෙල්ල වෙන්නම පරදින්නේ.

    භානුක, දසුන්, වනිදු ඔක්කොම එහෙමයි. විශේෂයෙන් වනිදු එක දෙක දාන්න හිතන්නෙම නෑ. චාමික නම් ටිම් එකට වැඩක් නෑ.
    Team play ekak na. Eg Wanindu. Wadima wicket gannai eyata ona thanama bowl karannai. Team ekak unama porawal indala ba, hamoma eka wage sellam karanna ona. Dasun bowl karanneth na ona welawata indala gahala gema deep geniyanneth na. Issara mahela balapan captain karaddi. Chance ekak awama dominate karanawa.
    Eelanga wc eka weddi wath dhanjaya charith avishka ashen theekshana wage eya promote karala ganna ona.
    Dasunaya lesiyen match ekaka wena kenekta captaincy eka denne na. Wena kenek captain unoth dasungeth full potential ekata wadak gani.
     
    • Like
    Reactions: Challenger SRT8

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Wena ithin leader kenek wenna sudusu ekek naa ney bun.

    Kusal Janith hamadaama hamstring injury.
    Wena seniors laa naa ithin.

    Born again jeromy ta capatain wenna bari da danney naa 🤣 dewa balmen team eka WC dinai.
     
    • Haha
    Reactions: Thoththa_Baba

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    නොදකින් මේ වගේ පොන්න හැත්තක්ව පුක උඩා දාගන ලොවන බැල්ලිගේ පුතාලට ගූ ගහන්න ඕන.කරාබු දාගන,පයියේ ඉදන් පච්ච ගහගන,විකට් එකක් ගත්තම උගේ අම්මට පුකේ ඇරියා වගේ දගලන,ඔලුව උදුම්ම ගත්ත සිරි ලංකන් පොන්න සිංහල ක්‍රිකට් ටීම් බැල්ලිගේ පුතාලාව icc එකෙන් අයින් කරන්න ඕන.තාමත් මුන්ගේ ඇට ලොව ලොව දගලන එකෙක්නම් තෝ අවජාතක පර බල්ලෙක්.ජේසුගේ පයිය නැග්ගම මැච් එක දිනනවා කියපු ජෙරම් වේසිගේ පුතාව පිට්ටනිය මැද්දේ තියලා ගූ ගහලා මේ පොන්න ලංකන් ටීම් එකට උගන්නන මහේල වගේ ගොන් පොන්නයන්ට ගූ කව්වන්න ඕන.නොදකින් මෙහෙම පොන්න ටීම් එකක්.

    මත් born again වෙසිගේ පුතාලට පුක දෙන එවුන්ට හොදට කියන්න කියලා ආවේ බලද්දි උබ ඔක්කොම දෙසලා 🥲
     

    Nadu loki rox

    Active member
  • Jul 20, 2022
    280
    204
    43
    23
    panadura
    View attachment 188250

    Redi left 2.0 wenna wage :P vandase balapanko catchuth baala aruwa indirect injured karala inna hati :rofl::lol:
    අද වගේ නෙමේ මුන් ලකුණු 20 කට ඕල් අවුට් උනත් අපේ ටීම් එකේ පොන්න සිරිලංකන බැල්ලිගේ පුතාලට ගානක්වත් නෑ බන්.වුන් ආතල් එකේ ඉන්නවා.මේ රටේ ඉන්න බැල්ලිගේ පුතාලා ටික අඩ අඩ මැච් බලනවා.
     
    • Like
    Reactions: War Fighter

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ඒසියා කප් එකේදි රස්වානයාගේ කැච් එකත් අද වගේ මිස් වුනානං පහු වෙච්ච ඒෂියා කප් එකත් හීනයක්, කැච් මිස් කරපු එක තමා මෙතන ප්‍රදාන අවුල
     

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Chamika performance madi allrounder kenek widiyata.

    Uu hoda mento kenek wenna athi, but it is the truth.

    Bhanuka Rajapaksha ithin yalata mahata wagey thamaa gahanney, uu godak perform karanney Asian/UAE pitches wala.

    Shik apita ARAVINDA DE SILVA wagey player kenek naa ney.
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    ඔව් බන් චාමිකගේ performance නම් හොදටම මදී batting වලින් සාදාරනයක් වෙලා නෑ ලගදී bowling උනත් මචන් මදී..අනේ මන්දා බන් asia cup එක win කරපු නිසා උඩ ගියා වැඩි ද මන්ද asia cup එකේ තිබ්බ fielding වලට ලගින් තියන්න බෑ

    Asia cup eka dinna eken ape team eka hadanna thiyana chance eka giya. hithuwa den hari oya team world cup ekath gannawa kiyala
    kohomath ape teams subcontinent wala thama e kale idan perform kale. api WI wala hodata karanawa pitches same wage nisa.

    api AUS giyama hemadama kanawa. NZ hodata karanawa moko NZ team eka e kale hari ne. ENG wala giyath ehema mai but eka parak NATWEST ekak gehuwa whitewash ekakin. eketh gehuwe jayasooriya and tharanga.

    Overall team eka thama hoda level ekaka ne. eka thama AFG walata NAMIBIA walata kanne. set unoth okkoma wananawa. ehema wenna be consistancy thiyenna one IND wage. un idala hitala parada unata balapan overall. ENG NZ unath den e level eke innawa. AUG eka nam den tikak behela thiyenne. SA ekath thama e level ekata ne. PAK nam e kale idanma pissu team ekak ne.

    apita 50 overs matches tikak set unanam AUS ENG wage therei team eke tharama. mata sure ne 50 overs wath inna puluwan wei da kiyala. innings ekak built karala play karanne ne. NZ echchara down wela thibila kohomada recovery eka. ape kawda eka karanne.

    T20 wala - mata hema welema hithenawa pethum nissanka opener kenek nemei kiyala. u hondai 1 down enna. 2 down enna one ayith bhanuka mata hithenne. asalanka mita wada aggreeesive wela 3 down enna one. honda opener kenek genna one.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    image_2022-10-28_155941126.png


    born again හැත්තට මේකම වෙයන් දෙයියනේ :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    points table එකේ අන්තිමයා දක්වා යන ගමන 🤭
     
    • Wow
    Reactions: Thoththa_Baba

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Matthews hitiya nam digatama ohoma wenne na. Dasun Banuka wage molen gema gahanne nathi chora ewun loku kara gattama ohoma thamai. fb page walin porawal wenna witharai puluwan. Lankawata hamadama kela wenne okai honda ewun indidde wada bari ewun pimbila enawa leadership ekata.
    mcn, mathews thamayi dasun wa hathheth e match ekata. uba kiyawala na wage. onanam e match eke balpnko...........
     
    • Like
    Reactions: yakshaya

    lima20

    Well-known member
  • Apr 25, 2016
    1,183
    1,409
    113
    Morally Bankrupt Sri lanka
    Api tournament ekinma out da ada match eka nisa?..kohomada progress eka balanne each team eke?..prasada lakunu walin measure karanne monawada?..
    මොන පිස්සුද බන් ආයේ බැහැ ඔකුන්ට, ගෙදර තමයි


    Yes heta dinanawa
    Heta NZ match eka Api dinanawa lamaye Afganlatatg gahanawa England match eke thamaye gema yanne anthimata select wena team eka thoranna.ape un me group eke number 2 or 3 wenawa🙂

    aisa cup එක දිනපු දවසේ ඉදන්ද ක්‍රිකට් බලන්නේ, අනේ උබ දන්න ක්‍රිකට්, නිකන් පල යන්න ගොන් prediction නොදී පොන්නයා
    ------ Post added on Oct 29, 2022 at 10:12 PM
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    Api tournament ekinma out da ada match eka nisa?..kohomada progress eka balanne each team eke?..prasada lakunu walin measure karanne monawada?..
    තව ඉතින් වෙන්න අමාරු චාන්ස් තමා තියෙන්නෙ. අනික England වලට ගහන්න බෑ ඉතින් මෙහෙම